prashne maseta 50000k hyannanam 714285.71 k api poliyata deela thiyenna oni.anna ekai prashne bn.oya monawa kalath polu thiyena un innawane.persoanlly mama.polu thiyanne na.habai mona system thibbath mama baya na.custom eke unath argue karala hari dinanawa.ekko trick walin hari.
නෑ..
උබ තේරුම් ගත්ත වැරදියි..
මුලදි උබට ලොස් එකක් නැති නොවෙන්නයි හරියටම බලන්න කිව්වේ..
මෙහෙම බලමු..
50 ට එකතුකරනවා මාසෙකට සීයට 7 ක්..
ඒ කියන්නේ මාස දෙකකට 14 ක් හරිනේ..
එතකොට එකතුව 57000 දවස් 60 කට..
දවසකට 950 යි
දවස් 10 එකතුකරනකොට උබට 9500 ක් අතට ඇවිත්..
ඒකට 500 ක් දාලා තව පොඩි කඩේකට 10 ක් දියන්.. ඒකත් මේ විදිහට එකතු කරපන්..
දැන් උබ එක එක කඩේ අල්ලගන්න ප්ලෑන් කරන්න ඕනේ දවස් 10 න් 10 ට..හදල බලපන් ටිකක් සන්කීර්නයි..ඒත් සරලයි වැඩේ..
මෙහෙම යනකොට උබ ලොස් එකත් බලන්න ඕනේ..හැමදාම ගෙවන්න බැරිවෙන උනුත් ඉන්නවා,,මිස් වෙන්න පුලුවන්..
උන්ව කන්න එපා..හුගක් වෙලාවට ආයෙ හැරිල බැලුවොත් ඌ දවස් 50 ක් විතර ගෙව්වට පස්සෙ තමයි අවුල් වෙන්නේ..
එතකොට ඒ සල්ලි රී ඉන්වෙස්ට් කරලා උබගේ ලොස් එකක් නැති තරම්..
ඒත් ඩේලි සීන් එකේ එහෙම වෙනවා හරි අඩුයි..
මොකද ගාන අදු නිසා ගෙවන්න තියන