නිදහසේ ඉන්න තැනක්

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    අනේ මන්දා... කිරියේ අහලත් වැඩක් නැහැ
    mental health මේකේ විහිලුවක් වෙලා තියෙන්නේ :dull:

    IT self-study කරලා confident CV එකක් තියෙනවා... ඒත් දැන් මගේ career එක ගැන කිසිම ආසාවක් නැහැ
    laptop, phone එක දිහා බලන්නත් අප්‍රියයි... movie, game එකකටවත් ආසාවක් නැහැ
    ඩොකෙක් වෙන්න ඕන කියලා හිතෙනවා, හැබැයි දැන් ඒකට හුගක් පරක්කුයි... පොඩි කාලේ එහෙම ආසාවක් තිබුණෙත් නැහැ

    psych බෙහෙත් (alprazolam, sertraline, propranolol) බොනවා... ඒකෙනුත් වැඩක් නැහැ
    therapy session වලට යනවා, ඒකි කියන දෙයක් අහන් ඉන්නෙත් නැහැ :(
    මං එක එක ඒවා ලියාගෙන යනවා... ඒවත් ignore කරනවා

    suicide කරගන්න හදලා ඇති පනස් පාරකට වඩා...
    roller coaster එකක් වගේ ජීවිතේ... මේ හොදට ඉන්නවා, එකපාරට කලකිරෙනවා
    මේක සල්ලි වලින් හොද කරන්න පුලුවන් දෙයක් නෙමෙයි

    එක පැත්තකින් මට body dysmorphic, කණ්ණාඩියකින් මූණ බලන්නත් කැමති නැහැ
    ඒ අස්සේ නාකි හැත්ත මාව sexualize කරනවා... මගේම dental ඩොකා බන්... :sorry:
    උන් මට උදව් කරන්නම් කියනවා... හැබැයි යටි හිතේ තියෙන්නේ වෙන මගුලක්

    මං වගේ ජීවිතේ කිසිම දෙයක් enjoy කරන්නේ නැති කෙනෙක්ට ඉන්න තැනක් නැද්ද?
    ආරණ්‍යයක් වගේ? nature එකට කැමති... mental hospital එකක් වුණත් කමක් නැහැ, නිදහසේ පොතක් කියවගෙන ඉන්න පුලුවන්

    දැන් මේක දාන්නේ උදේ පාන්දරම down වෙලා පැයක් විතර living room එකේ තනියෙන් ඇවිද ඇවිද මටම කතා කරගෙන
    මේක type කරපු ටිකට හිතට මාර සහනයක් දැනුනා
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,783
    8,110
    113
    Kotahena
    akamathi talent nathi de passe salli walata diwwama oka thamai wenne

    talent ekak thiyenawanam field ekta aniwa asawak enawa
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    මොකක්ද උඹට තියෙන ප්‍රශ්නෙ කියල මුලින්ම ලිහාගනින්කො. Career එකේ අවුල ද තියෙන්නෙ?
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    akamathi talent nathi de passe salli walata diwwama oka thamai wenne

    talent ekak thiyenawanam field ekta aniwa asawak enawa
    ඒකාලේ සිරාවටම ආසාව තිබුණා බන්... මට සල්ලි හිගයක් තිබුනේ නැහැ :dull:
    ඉස්කෝලේ කාලේ ඉදන් IT කරේ
    කොතන හරි මට එපා වුණා... එතන ඉදන් domino එකක් වගේ හැමදේම කඩාගෙන වැටුණා

    මොකක්ද උඹට තියෙන ප්‍රශ්නෙ කියල මුලින්ම ලිහාගනින්කො. Career එකේ අවුල ද තියෙන්නෙ?
    career එක තමයි බන් මං හිතන්නේ root cause එක
    දෙවෙනි එක BDD... මං මටම කැමති නැහැ
     
    • Like
    Reactions: jennt

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    career එක තමයි බන් මං හිතන්නේ root cause එක
    දෙවෙනි එක BDD... මං මටම කැමති නැහැ
    උඹේ වයස කීයද?
    Career එක ගැන satisfied උන් නැති තරන්. IT රැල්ලත් එක්ක ලෝකෙ දැකලවත් නැති ඉස්කෝලෙ යන පොඩි උන් 7,8 පන්ති වල ඉඳන් IT ජොබ් කරන්න බලන් ඉඳල දැන් උන් ඔක්කොම ලෝකෙ දකිද්දි unsatisfied වෙන්න නියමිතයි.
    Passion is overrated බන්. Do whatever you can do comfortably to earn money. ටිකක් කල් යද්දි තේරෙනව ඔය ඔක්කොම passion සහ ආසාවල් වලට වඩා වටින්නෙ පාඩුවෙ ඉඳන් සල්ලි ටිකක් වැඩිපුර හම්බ කරගන්න පුලුවන් වෙන එක කියල. අරය වෙන්න ආසයි මෙයා වෙන්න ආසයි කතා ඔක්කොම හිතෙන්නෙ 22 ට වගේ කලින්.

    BDD එන්නෙ ඇයි උඹට හිතෙනවද උඹ කැතයි කියල?

    ubata bari una thana epa wenna athi. puluwan nam lesiyen epa wenne na
    පහුගිය දශකෙ ඉස්කෝලෙ කාලෙ ගත කරපු පොඩි කොල්ලොන්ගෙ එකම dream එක උනේ IT කරන එක SE කෙනෙක් වෙන එක. උන්ට කිසිම තේරුමක් තිබුනෙ නෑ එතනින් එහා ලෝකයක් ගැන. උන් හිතුවෙ ඒක තමයි සුපිරිම ස්මාර්ට්ම ජොබ් එක කියල. ලෝකෙට පොඩ්ඩක් expose වෙද්දි තේරෙනව IT කියන්නෙ nerds ල බහුතරයක් ඉන්න, එහෙමට කියල සමාජ පිළිගැනීමකුත් නැති ජොබ් කියල. ඒ මදිවට දැන් අම්බානෙක saturated නිසා ජොබ් හොයන්නත් ලේසි නෑ. ඉතින් අර උන්ගෙ අර මුලු reality එකම collapse වෙනව.
    ------ Post added on May 2, 2025 at 9:49 AM
     
    • Like
    Reactions: jennt and Tramadol

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    depression වල එක එක අදියරවල් තියෙනවා, severe stage එකට ආවට පස්සේ lifestyle change කරන්න, counseling කරන්න.. වගේ දේවල් effective නැහැ. අනිවාරෙන් බෙහෙත් අවශ්යයි. ඒ නිසා හොද psychologist කෙනෙක් මුලින් චැනල් කරලා ඔය මුලු විස්තරේම කියලා හරි diagnosis එකක් ගන්න. ඊට පස්සෙ ඒක අරන් හොද psychiatrist කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න.

    මට හිතෙන්නේ ඔයාට anxiety disorder එකකුයි depression උයි තියෙන්නේ
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    පහුගිය දශකෙ ඉස්කෝලෙ කාලෙ ගත කරපු පොඩි කොල්ලොන්ගෙ එකම dream එක උනේ IT කරන එක SE කෙනෙක් වෙන එක. උන්ට කිසිම තේරුමක් තිබුනෙ නෑ එතනින් එහා ලෝකයක් ගැන. උන් හිතුවෙ ඒක තමයි සුපිරිම ස්මාර්ට්ම ජොබ් එක කියල. ලෝකෙට පොඩ්ඩක් expose වෙද්දි තේරෙනව IT කියන්නෙ nerds ල බහුතරයක් ඉන්න, එහෙමට කියල සමාජ පිළිගැනීමකුත් නැති ජොබ් කියල. ඒ මදිවට දැන් අම්බානෙක saturated නිසා ජොබ් හොයන්නත් ලේසි නෑ. ඉතින් අර උන්ගෙ අර මුලු reality එකම collapse වෙනව.
    මෙන්න තියෙනවා හරිම නිර්වචනය මට වුණ දේ ගැන :baffled:
    මට ඇති social phobia එකක් නැහැ... මං කැමති හැම වෙලේම මිනිස්සු එක්ක ඉන්න
    අන්තිමට වුණේ computer එකක් ඉස්සරහට වෙලා... නින්දත් කඩාගන්න වුණ එක

    ජොබ් නම් තියෙනවා... leading financial company එකක අදුරන අය කතා කරලම job දෙන්න ගියා
    තව digital marketing company එකක content writer position එකකුත් ආවා
    මට කිසිම ආසාවක් නැහැ

    මට ඕනේ මිනිස්සුත් එක්ක හැම වෙලේම interact වෙන්න... ඒකයි ඩොකෙක් වෙන්න එකපාරට ආසාවක් ආවේ

    උඹේ වයස කීයද?
    Career එක ගැන satisfied උන් නැති තරන්. IT රැල්ලත් එක්ක ලෝකෙ දැකලවත් නැති ඉස්කෝලෙ යන පොඩි උන් 7,8 පන්ති වල ඉඳන් IT ජොබ් කරන්න බලන් ඉඳල දැන් උන් ඔක්කොම ලෝකෙ දකිද්දි unsatisfied වෙන්න නියමිතයි.
    Passion is overrated බන්. Do whatever you can do comfortably to earn money. ටිකක් කල් යද්දි තේරෙනව ඔය ඔක්කොම passion සහ ආසාවල් වලට වඩා වටින්නෙ පාඩුවෙ ඉඳන් සල්ලි ටිකක් වැඩිපුර හම්බ කරගන්න පුලුවන් වෙන එක කියල. අරය වෙන්න ආසයි මෙයා වෙන්න ආසයි කතා ඔක්කොම හිතෙන්නෙ 22 ට වගේ කලින්.

    BDD එන්නෙ ඇයි උඹට හිතෙනවද උඹ කැතයි කියල?
    21යි, තව A/L shy දෙකක් ඉතුරුවෙලා තියෙනවා
    ඔව් ඔව්... මං හෙන කැතයි කියලා හිතෙන්නේ... ඒකයි වෙන එකෙක් දිහා ඔලුව උස්සලවත් බලන්න හිතෙන්නේ නැත්තේ
     
    Last edited:
    • Like
    Reactions: jennt

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    oya ponnayatath depression kiyala kiwe

    depression + anxiety disorder

    අවුරුදු 10 දි මුලින්ම ocd ආවේ මට, panic-based OCD එකක්. ඒ කාලේ ඕවා කව්රුත් දන්නෙත් නැහැ. ඒත් ඒක මගේ daily life එකට බාදාවක්ම වෙද්දි මන්ම ඕනකමින්ම මගේ තිබ්බ බයට expose වෙලා ඒක නැති කර ගත්තා. depression + generalized anxiety disorder මන් ජීවිතේට බලපෑමක් කරන් නැහැ මට දැන් තියෙන එකම ප්රස්නේ pannic attacks + psychosomatic symptoms. මේවට හේතුව nervous system එකේ අසමතුලිතතාවයක්. රුට් කේස් එක anxiety වුනාට මේක physical දෙයක්. plus, specific trigger එකක්වත් මට නැහැ
     
    • Like
    Reactions: jennt

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    355
    63
    Gampaha
    depression වල එක එක අදියරවල් තියෙනවා, severe stage එකට ආවට පස්සේ lifestyle change කරන්න, counseling කරන්න.. වගේ දේවල් effective නැහැ. අනිවාරෙන් බෙහෙත් අවශ්යයි. ඒ නිසා හොද psychologist කෙනෙක් මුලින් චැනල් කරලා ඔය මුලු විස්තරේම කියලා හරි diagnosis එකක් ගන්න. ඊට පස්සෙ ඒක අරන් හොද psychiatrist කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න.

    මට හිතෙන්නේ ඔයාට anxiety disorder එකකුයි depression උයි තියෙන්නේ
    Mokada Tramadol kiwwee oyaa mental health expert kenek kiyala? EE gena study karala tiyenawada?

    Bhavana valin mental health issues valata yam visadumak thiyenawa needa?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Bhavana valin mental health issues valata yam visadumak thiyenawa needa?

    mental health issues වල එක එක අදියරවල් තියෙනවා
    උදා: anxiety episode එකක් තියෙන කෙනෙක්ට පොඩ් පොඩි techniques යූස් කරලා ඒක නැති කර ගන්න පුලුවන්. දැන් හිතන්න ඔයාට insomnia. ඒකට හේතුව හෙට ඔයා ට්රිප් එකක් යනවා, ඒ නිසා anxiety. මේ වගේ වෙලාවක භාවනා කරලා අර anxious ගතිය යටපත් කරලා නිදා ගන්න පුලුවන්

    ඕක හරියන්නැහැ generalized anxiety disorder දක්වා ඕක වර්ධනය වුනහම. plus, එදිනෙදා ජීවිතේට ඕක බාදාවක් වෙද්දි 😂

    මං හෙන කැතයි කියලා හිතෙන්නේ... ඒකයි වෙන එකෙක් දිහා ඔලුව උස්සලවත් බලන්න හිතෙන්නේ නැත්තේ

    ඕවානම් බන් gradual exposure එකකින් තමන් හරි ගස්ස ගන්න වෙන්නේ ඒත් මුලින් psychologist කෙනෙක්ගෙන් උපදෙස් ගන්න අනිවාරෙන්. 21 කියන්නේ පරක්කු නැ මචන් මට 20. උබට ඩොකෙක් වෙනන ඕන්නම් වෙන්න පුලුවන්
    ------ Post added on May 2, 2025 at 10:14 AM
     
    • Like
    Reactions: Shehan333

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    මෙන්න තියෙනවා හරිම නිර්වචනය මට වුණ දේ ගැන :baffled:
    මට ඇති social phobia එකක් නැහැ... මං කැමති හැම වෙලේම මිනිස්සු එක්ක ඉන්න
    අන්තිමට වුණේ computer එකක් ඉස්සරහට වෙලා... නින්දත් කඩාගන්න වුණ එක

    ජොබ් නම් තියෙනවා... leading financial company එකක අදුරන අය කතා කරලම job දෙන්න ගියා
    තව digital marketing company එකක content writer position එකකුත් ආවා
    මට කිසිම ආසාවක් නැහැ
    මම ඉස්සර ඉඳන් මේ ෆෝරම් එකේම කිවුව IT මගුල් දාලා පොඩි උන්ගෙ ඔලු කන්න එපා කියල. රටක් විදිහටත් ඕකෙන් වෙච්ච පාඩුව සුලු පටු නෑ. වෙන වැදගත් ෆීල්ඩ් වලට අලුත් පරම්පරාව නෑ ඔක්කොම ලබ්බෙ IT එකක් කරන්න ගිහින්.

    උඹ ඕකට අවුල් ගහන්න යන්න එපා. ඕක හැමෝටම පොදු දෙයක්. උඹට ලේසියි උඹේ වයස නෑ. සමහරුන්ට IT හරියන් නෑ කියල තේරෙන්නෙ පට්ට කට්ටක් කාලා degree කරල සමහරු masters ත් කරල අවුරුදු 27-28 පහු උනාට පස්සෙ. උඹට දැන් ඔප්ෂන් දෙකයි තියෙන්නෙ. එක්කො හිත හදන් IT ජොබක් කරන්න ඕනෙ මේක තමා මගේ ඉරණම කියල. එහෙම නැත්තන් දැන්ම වෙන career path එකක් තෝරන්න ඕනෙ. සමහරවිට උඹ කැමති IT related paths ඇති කෙලින්ම IT නොවෙන. දැන් ඩොකෙක් වෙන්න ලේසි නෑ මට හිතෙන්නෙ. ඒක ගැන නොහිතා ඉන්න එක තමයි හොඳ.

    කැතයි කියල හිතෙන සීන් එකට ජිම් පලයන්. සිරාවට කියන්නෙ හොඳම විසඳුම ඒක. අනික ඕනෙ කැත පෙනුමක් ෂේප් වෙනව financial status එද්දි. ඕවා හිතන්න එපා බන් වැඩිය. පෙනුම අවුලක් වෙන්නෙ උඹ ඒක අවුලක් කියල හිතල මුලු ගැන්වෙන්න ගියොත්. උඹ පට්ට කැත උනත් හෙන confident නන් මොකෙක්ටවත් උඹේ පෙනුම වෙනම හිතන්න අවස්තාවක් එන්නෙ නෑ.
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    උඹ ඕකට අවුල් ගහන්න යන්න එපා. ඕක හැමෝටම පොදු දෙයක්. උඹට ලේසියි උඹේ වයස නෑ. සමහරුන්ට IT හරියන් නෑ කියල තේරෙන්නෙ පට්ට කට්ටක් කාලා degree කරල සමහරු masters ත් කරල අවුරුදු 27-28 පහු උනාට පස්සෙ. උඹට දැන් ඔප්ෂන් දෙකයි තියෙන්නෙ. එක්කො හිත හදන් IT ජොබක් කරන්න ඕනෙ මේක තමා මගේ ඉරණම කියල. එහෙම නැත්තන් දැන්ම වෙන career path එකක් තෝරන්න ඕනෙ. සමහරවිට උඹ කැමති IT related paths ඇති කෙලින්ම IT නොවෙන. දැන් ඩොකෙක් වෙන්න ලේසි නෑ මට හිතෙන්නෙ. ඒක ගැන නොහිතා ඉන්න එක තමයි හොඳ.
    මං මේ ගැන හිතලා බැලුවා මචන්... IT ජොබක් නිකන් හරි කරන ගමන් red cross, social services වගේ ඒවට volunteer කරන්න
    ඒත් හිත දෙන්නේ නැහැ, display එකක් දිහා බලන්නවත් බැරි තරමට අප්‍රියයි

    පොඩ්ඩක් හිත සන්සුන් වීගෙන එනකොට ගෙදරින් pressure කරනවා, එතකොට ආයේ මුල ඉදන් පටන් ගන්න ඕන
    ඒකයි මං තැනක් හොයන්නේ මාස කීපයකට හරි නිදහසේ ඉන්න :nerd:
     
    • Like
    Reactions: jennt

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base

    Books to help with depression​

    I Had a Black Dog - Author: Matthew Johnstone
    Matthew Johnstone, a sufferer himself, has written and illustrated this moving and uplifting insight into what it is like to have a Black Dog (depression) as a companion and how he learned to tame it and bring it to heel.

    Living with a Black Dog - Author: Matthew Johnstone
    An illustrated book written for those who care for those suffering with depression. It speaks directly to carers and offers practical and sometimes tongue-in-cheek- tips on supporting people with depression.

    The Depression Workbook - Author: Mary Ellen Copeland
    A guide for living with depression and manic depression. It teaches skills to cope with depression: tracking moods; building support systems, increasing self-confidence and using relaxation, diet, and exercise to stabilize moods.

    Beyond the Blues: A Workbook to Help Teens Overcome Depression - Author: Lisa Schab
    If you are feeling depressed, this workbook offers things you can do, both on your own or with a professional, to help you feel better.

    Ending the Depression Cycle - Author: Peter Bieling and Martin Anthony
    A step-by-step guide for preventing relapse, understanding the depression cycle and tools and resources to deal with each stage.

    Overcoming Depression - Author: Paul Gilbert.
    A self-help guide using cognitive behavioural techniques filled with ideas of how to move out of depression.
     
    • Love
    • Like
    Reactions: jennt and Daminduwa