කුඩු අහේනියක් - මිලත් වැඩි වෙලා

monson

Well-known member
  • May 7, 2007
    25,799
    28,986
    113
    කුඩු අහේනියක් - මිලත් වැඩි වෙලා

    කුඩු වැටලීම් වේගවත් වීමත් සමග කුඩු මිලද ඉහළ ගොස් ඇතැයි මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි.

    මීට මාස කිහිපයකට රුපියල් 6,000,000 ක් වු හෙරොයින් කිලෝවක වීථි මිල අද වන විට රුපියල් කෝටිය තෙක් ඉහළ ගොස් ඇතැයිද කියති.

    ඒ අනුව රුපියල් 6000 ත් 8000 අතර වු ග්‍රෑමයක මිලද දස දහස තෙක් වැඩි වී ඇති බවද වාර්ථා වෙයි.


    - http://www.lankadeepa.lk/index.php/articles/300133

    cartoon.gif
     
    Last edited:

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    කුඩු ටිකක් අරන් තියාගන්න ඕන පස්සේ ගනන් වැඩිවුනාම විකුණන්න :rolleyes:
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    දන්නේ නැතිනිසා බන් අහන්නේ ඔච්චර ගානක් දීල ඕව බොන්නේ මොකද බන් ?
    අමුතු කික් එක ඇතිනේ බොන උන්ට ?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මං මේ නිකමට අහන්නෙ.. දුමින්ද සිල්ව ගම රට දාල ගියා විතරයි කුඩු හිඟයක් ඇතිවුනා. කුඩු ගනං ගියා.
    දැන් අප්පච්චිහ් පැරදුනා විතරයි කුඩු හිඟයක් ඇතිවෙලා කුඩු ගනං ගිහිං.. උඹලට හිතෙන්නැද්ද අප්පච්චිහ් අපිට කුඩු පොවල මත් කල්ල දේශප්‍රේමය කියල රාජපක්ෂ ප්‍රේමයෙන් අපිව ඇන්දුව කියල ? :eek:
    මට නිකං ඒම හිතෙනව හිතෙනව වගේ බං.. :baffled:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මං මේ නිකමට අහන්නෙ.. දුමින්ද සිල්ව ගම රට දාල ගියා විතරයි කුඩු හිඟයක් ඇතිවුනා. කුඩු ගනං ගියා.
    දැන් අප්පච්චිහ් පැරදුනා විතරයි කුඩු හිඟයක් ඇතිවෙලා කුඩු ගනං ගිහිං.. උඹලට හිතෙන්නැද්ද අප්පච්චිහ් අපිට කුඩු පොවල මත් කල්ල දේශප්‍රේමය කියල රාජපක්ෂ ප්‍රේමයෙන් අපිව ඇන්දුව කියල ? :eek:
    මට නිකං ඒම හිතෙනව හිතෙනව වගේ බං.. :baffled:

    danda hithenne :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අහිංසක කුඩ්ඩන්ට ගහන්න තිබ්බ කුඩු ටිකේ මිල ඉහල දාන මේ ආණ්ඩුවට හෙන ගහනවා යකෝ :( දැන් හරිද තොපිට.....කාපල්ලා කාපල්ලා කාල මැරියල්ල :(

    මේකද යහපාලනේ?:(
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,799
    28,986
    113
    වෙලේ සුදාගේ දකුණු අත හබරණදී අල්ලයි

    ජාත්‍යන්තර හෙරොයින් ජාවාරම්කරු වෙලේ සුදා හෙවත් සමන්ත කුමාරගේ මෙරට ප්‍රධානතම නියෝජිතවරයා යැයි කියන සුරාජ් අහමඩ් නමැත්තා හබරණ මොරගහවැවදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

    අද (2) කොළඹ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු දින 7 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී ඇත.

    වෙලේ සුදාට අයත් බව කියන කොළඹ අවට තවත් සුවිසල් මන්දිර සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලැබී ඇතැයිද කියති.