කුඩු කරපු හාල් මැස්සො සීන් එක මොකක්ද බං? දන්න කෙනෙක් කියහන්කො. 🤔🤔

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,843
    113
    මේ ළඟදි වැරදිලා fb ad එකක් click වුණා. එදා ඉඳන් ඔය සීන් එක ගැන නිතරම දකිනවා. ලුණු දාන් නැතිව කුඩු කරපු හාල් මැස්සො පැකට් කරල විකුණනවා කට්ටිය. කමෙන්ට් බැලුවාම නම් ගොඩක් උන් ඉල්ල ඉල්ල ගන්නවත් වගේ.

    හාල් මැස්සො කුඩුවලින් මොකක්ද බං කරන්න පුළුවන්? මොනවා හරි කෑම ජාති හදනවාවත්ද? කෑම කිව්වෙ ඔය කට්ලට්, පැටිස් වගේ සැමන් එහෙම දාල හදන එ‍්වට දානවාද? නැත්නම් සත්තුන්ට කෑමට දාන්න ගන්නවද?

    දන්න කෙනෙක් ඉන්නවනම් කියහන්කො, මටත් අරන් බලන්න හිතෙනවා. (Serious post එකක් නිසා අදාළ නැති දේවල් down vote)
     
    • Like
    Reactions: NuwanCK

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,141
    113
    Screenshot 2025-07-07 143929.png
     
    • Haha
    Reactions: netnet

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    Podi lamain ge kama walata danawa.. umbata halmasso kudu karanna ona na. Kaden loku halmasso aran olu kadala..ala gedi yak kapala dala.. honda hoddak hadala. Keeri samba ekka. Pol sambolekuth hadala kapan
    උඹ පොල් කිරි දාන්න කියලා නැනේ
    වතුරෙන් හදල කයි ඒ පාර ඕක