කුඩු ගිනි පෙට්‌ටිවලට එකතු කරන්න

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කුඩු ගිනි පෙට්‌ටිවලට එකතු කරන්න

    මීට දින දෙකකට පමණ පෙර යුද හමුදා බුද්ධි අංශයේ මේජර් කෙනෙකුට සහ ඔහුගේ සහායකට ජායික්‌ හිල්ටන් ගොඩනැඟිල්ලේ දී පහර දුන් මාලක සිල්වා සහ ඔහුගේ ආරක්‍ෂකයන් පිරිස මේජර්ගේ ගිනි අවියත් රන් මාලයත් පැහැර ගත් බවට සාක්‍ෂි තිබේ.:no::no::no: ගුටි කෑ හමුදා මේජර් රස්‌තියාදුකාර දාමරික තරුණයන් පිරිසකගෙන් ගුටි කෑමෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට අගෞරවයක්‌ කර ඇතැයි කෙනෙකු කල්පනා කරනවා ඇත. මේජර් තමන්ට පහර දුන් දාමරිකයන්ට හතර අතේ වෙඩි නොතබා නිකමකු ලෙස බලා සිටීමෙන් විශාල අත්වැරැද්දක්‌ සිදු කර ගෙන ඇති බව තවකෙකු සිතනවා ඇත. එහෙත් සැබෑ තත්ත්වය මෙසේය, පොදු රාජ්‍ය මණ්‌ඩල පාර්ලිමේන්තු සමුළු වාරයට සහභාගි වීමට පැමිණි නියෝජිතයන් ගෙන් කොටසක්‌ නැවතී සිටියේ ජායික්‌ හිල්ටන් ගොඩනැඟිල්ලේ ය. ඔවුන්ගේ ආරක්‍ෂාවට ඇමැති ආරක්‍ෂක අංශය යොදවා තිබිණි. මේජර් නිකමටවත් තම ගිනි අවිය පත්තු කළේ නම් ඇමැති ආරක්‍ෂක අංශය තම සියලු ගිනි අවි පත්තු කරන අතර ජායික්‌ හිල්ටන් ගොඩනැඟිල්ල යුද බිමක්‌ බවට පත් වන්නේය.:yes::yes::yes:

    මේජර් ගුටි කෑවේ ඇයි?

    දුම්වැටියක්‌ පත්තු කර ගැනීම සඳහා මාලක සිල්වා ඔහුගෙන් ගින්දර ඉල්ලා සිටි කල්හි නොදුන් බැවිනි.:angry::angry::angry:

    මාලක සිල්වා මෙහිදී වැදගත් කාරණයක්‌ මතක තබා ගත යුතු ය. ගුටි කෑ මේජර් දකුණු පළාතේ ආරක්‍ෂාව භාරව සිටි බුද්ධි අංශ නිලධාරියා ය. එසේම ඔහු තමිල් සෙල්වම් ඝාතනය කිරීමේ ජාතික මෙහෙවරේදී ආණ්‌ඩුව යටතේ එවකට තිබූ හමුදා සීමාව පැන එල්.ටී.ටී.ඊ. සීමාවට රිංගා ඔත්තු එකතු කරමින් විශාල මෙහෙවරක්‌ කළ කෙනෙකි. එවැනි මිනිසුන් සිවිල් සමාජය තුළ හැසිරෙන්නේ බෙහෙවින් විනයානුකූල ලෙස ය.

    ඔහු අතක්‌ එසැවී නම් දාමරික තරුණ කල්ලියේ කුඩු ගිනි පෙට්‌ටිවලට එකතු කරන්නට සිදුවන්නේ ය.
    :yes::yes::yes:


    දිවයින කතු වැකිය http://www.divaina.com/2012/09/12/editor.html
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ammta.........maxaa

    maxa post ban........
    sinhaya gei
    kuluharaka gei venasa therena una lankawe inna eka loku deyak
    .... tnx machan me post ekata. diyalnatath e vagema
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    වෙඩිතියන්න බන් තිබ්බේ...

    නෑ බන් මේජර් මූ වගේ ගොනෙක් නෙවෙයි..... :no::no:
    හොදට හිතල බලලා වැඩ කරල තියනවා........ :D:D
    සමුලුවට ආපු පිට රට සෙට් එක ඉන්න හොටෙල් එකක වෙඩි තියා ගත්තනම් ඒක ලංකවේ නමටම තමා හොද නැත්තේ.......
    බී.බී.සී. සී.එන්.එන්. එහෙම දායි හමුදවේ අය සාමාන්‍ය මිනිස්සු මරනවා කියලා.....
    රටේ කිසි ආරක්ශාවක් නෑ කියලා........:yes::yes::yes:
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    අර නාලන්ද එල්ලාවල ට වගේ දෙකට නවල පුකට වෙඩි තියන්න තිබ්බේ.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    දිව ඉනේ හමුදාව ගැන කතා ඇහුවහම අගේ මඉල් කෙලින් වෙනවා හසන්ත බලන්න අපේ දුටුගැමුණුගේ පුතා සටන් වැදිලා තියෙන්නේ එසේ මෙසේ හමුදා නිලදාරියෙක් එක්කද කියල
    ගෙපැල් කපන්න ගිහින් යට වෙලා මැරෙන්නෙත් එසේ මෙසේ හමුදා සෙබළු නෙමේ හසන්ත.මතකද හසන්ත රටේ හමුදා සෙබළු කොලබ චන්දෙට කානු සුද්ද කරපු අපුරුව
    එළවලු විකුනපු හැටි ඒවා කිරන්න දුන්නෙත් කැප්ටන් ලට නේද හසන්ත.අපේ ඇමතිවරු ලග ඉන්න හමුදාවේ සෙබළු අමතිලගේ ගෙවතු වගා කරන හැටි බලන්න අසවේ බැහැ හසන්ත

    අතක් එසේව්වොත් කට්ටිය කුඩු වෙනවලු හසන්ත.බලන්න හසන්ත තව ටික දවසකින් අර ගස් බැදපු සිද්දිය වගේ මේකත් තමන් විසින්ම තමන්ට ගහගත්තා කියල කියන්නේ නැද්ද කියල...
    මේක තම හසන්ත අපි දකින්න ප්‍රර්ථනා කරපු පුක.කුළු හරක් සින්හයෝන්ව ලැට් එකට වතුර අදින්න පාවිච්චි කරන එකට නේද හසන්ත අස්චාර්ය කියන්නේ