කුඩු ජාවාරම් කරුවන් මරන අත්සන දෙනවලු

tarson

Well-known member
  • Feb 25, 2009
    8,793
    6,023
    113
    මරන ඩන්ඩනය නීතිය තිබ්බට ජනාදිපතිට කලින් නැග්ගෙ නෑනෙ පිරිමියෙක් වගේ තීරන ගන්න,

    ඒක නිසා "අනේ පව්" "අපේ අම්මට හිකුවට කමක් නෑ අපි උන්ගෙ අම්මට නොහුක ඉමු" වගේ පොන්සි විදිහට හැසිරෙන්න ගත්තම ඕකුන් ජඩ වැඩ නවත්තන්නෙ නෑ.

    ඔන්න දැන් අනුර සයින් කරන්න රෙඩි ලු.

    එතකොට උබල හිතන්නෙ ඉස්සෙල්ලම එල්ලන්න ඕනෙ කාව කියලද? ලෝන්සා? මයින්ඩ? නෝමල් ඇබ්නෝමල්? හෝ වෙනත් සෙට් එකක්?

    777 -GT.jpg
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,934
    11,372
    113
    කරනවා නම් හොන්දයි, හැබැයි ස්ටෙජ් වල කිව්වුවෙ චන්දෙට කලින් කරන්නෙ නැ කියලා. Imf කේස් අදී
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,793
    6,023
    113
    කරනවා නම් හොන්දයි, හැබැයි ස්ටෙජ් වල කිව්වුවෙ චන්දෙට කලින් කරන්නෙ නැ කියලා. Imf කේස් අදී

    IMF එකට මොකක්ද අදාලත්වය? 🤦‍♂️
     

    Kalubande

    Member
    Oct 27, 2025
    17
    23
    3
    කලින් සැරේ ඕක සිරිසේන කීවම බන්දනාගාරෙ මරන දඩුවමට ඉන්න උන්ට ඇදුම්වලම බඩගියාලු. චන්ඩිවගේ රගන්නෙ නීතිය ලිහිල් නිසා. කොහොමත් ඕකට මානව හිමිකම් ජාත්යන්තරේ කොක්ක අදින හින්දා කරන්න වෙන්නෙ නෑ.අනික රටේම ක්රුශිකර්මෙ විනාස කරන රිලව්ටික මරාගන්න බැරි උන් කොහොමද බන් ඔහොම තීරනයක් ගන්නෙ
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,793
    6,023
    113

    උන්ට කරන්න පුලුවන් හුට්ටක් නෑ. බලපෑම් එන්නෙ නෑ කොහොමත් ලොකුවට නම්. ආවත් කව්ද බන් ගනන් ගන්නෙ.

    මොන දේට පක්ශපාතී උනත් කුඩු සම්බන්ද දේවල් වලට පක්ශපාතී බව ප්‍රසිද්දියෙ පෙන්නල උන්ගෙ කාඩ් කුඩු කරගන්න උන් ආස නෑ.

    එන්ගලන්ටය ඇමරිකාව වගේ රටවල් වලටත් 100% නැති කරන්න පුලුවන් කුඩු, ඒත් කරන්නෙ නෑ උන්. බිස්නස් බිස්නස්.

    ලන්කාවෙ රජයට කුඩ්ඩන්ගෙ කප්පමක් එන්නෙත් නෑ ගන්නෙත් නැති නිසා දැන් තියෙන ලන්කා රජයට ලේසියෙන්ම කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: RottenCOLT

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,934
    11,372
    113
    IMF එකට මොකක්ද අදාලත්වය? 🤦‍♂️
    උත්තරෙ උඩ දැම්මා. තව කියන්න ඔනෙ Sigh imf දන්නෙ උඹලා හුජ්ජ කොල්ලො කාලෙ ඉන්දන්, එ කාලෙ ඉන්දම්ම shreshta prauda සිරි ලන්කාව imf එකෙන් නය ගන්නවා. අලුත් දෙයක් නෙමෙ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    එල්ලලා මරණ එක අමානුෂිකයි. ඉන්ජෙක්ෂන් එකකින් මරණ දඬුවම දුන්නා නම් කාටත් ලේසියි.
     
    • Like
    Reactions: Tramadol

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,571
    6,881
    113
    Gedara
    කලින් සැරේ ඕක සිරිසේන කීවම බන්දනාගාරෙ මරන දඩුවමට ඉන්න උන්ට ඇදුම්වලම බඩගියාලු. චන්ඩිවගේ රගන්නෙ නීතිය ලිහිල් නිසා. කොහොමත් ඕකට මානව හිමිකම් ජාත්යන්තරේ කොක්ක අදින හින්දා කරන්න වෙන්නෙ නෑ.අනික රටේම ක්රුශිකර්මෙ විනාස කරන රිලව්ටික මරාගන්න බැරි උන් කොහොමද බන් ඔහොම තීරනයක් ගන්නෙ
    Hi waruna @tharakaf 🤣
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,890
    15,302
    113
    Oka karanna issella ape foreign reserves up karan inna ona.
    Nathnam eka ekaage bera thaaleta natanna wenne.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,608
    113
    ඕක කලොත් පිටරට හුත්තිගෙ පුතාල කේස් අදිනවා. උන් කැමති නෑ ලංකාව වගේ නොදියුණු රටවල් හැදෙනවට. මේ රටවල ප්‍රශ්න තියෙන තරමට උන්ට මේවා තමන්ට ඕන විදියට නටවන්න ලේසියි.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,370
    47,315
    113
    ඕක කලොත් පිටරට හුත්තිගෙ පුතාල කේස් අදිනවා. උන් කැමති නෑ ලංකාව වගේ නොදියුණු රටවල් හැදෙනවට. මේ රටවල ප්‍රශ්න තියෙන තරමට උන්ට මේවා තමන්ට ඕන විදියට නටවන්න ලේසියි.

    HRI-Death-Penatly-2024-SM-posts_2025-03-11_1-Square-1-1000x1000.png
     
    • Love
    Reactions: Kalegana

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,793
    6,023
    113
    ඕක කරොත් නම් ජනපති අනුරව අවුරුදු 30කට බලයෙන් හොල්ලන්න බැහැ :yes:

    ඇත්ත ඒක තමයි හරියටම මිනිස්සුන්ට පේන්නම වදින හැරවුම් ලක්ශය. අනුරගෙ පක්ශෙ හොල්ලන්න බෑ දශක ගානකට.
     
    • Love
    Reactions: Bitter Truth