කුඩු ජාවාරම් කරුවන් මරන අත්සන දෙනවලු

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,289
    4,646
    113
    absolutely agree. People are with you, do it. karot ai kisima paksheka ekekta aluthin kudu paathala charitha athi karanawa boru. Singa wala aurudu 20kata vitara passe kudu gram 1k da koheda tibila allala genu kenek elluwa. Drugs na itin echarai
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    කලින් සැරේ ඕක සිරිසේන කීවම බන්දනාගාරෙ මරන දඩුවමට ඉන්න උන්ට ඇදුම්වලම බඩගියාලු. චන්ඩිවගේ රගන්නෙ නීතිය ලිහිල් නිසා. කොහොමත් ඕකට මානව හිමිකම් ජාත්යන්තරේ කොක්ක අදින හින්දා කරන්න වෙන්නෙ නෑ.අනික රටේම ක්රුශිකර්මෙ විනාස කරන රිලව්ටික මරාගන්න බැරි උන් කොහොමද බන් ඔහොම තීරනයක් ගන්නෙ
    වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, අම්ම මතක් කරලා අතේ පාර ගහලද අවේ? කොහෙද හැංගිලා හිටියෙ මෙච්චර කල්? 🤭 🤭
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,781
    6,008
    113
    ඕක මෛත්‍රී කරන්න යද්දීත් GSP+ කපනවා කියපු නිසා ඕක අකුලා ගත්තා 🤷🏽‍♂️

    මයිට්‍රී පොන්සියි බන්, ගූ බයයි 😌

    කාලයක් කිව්ව නේද "රෙන්න බරක් හැදිල මම ඇම්බැට්ටෙන් ලැට් එකට යන වෙලේ, මාව බිත්තියට හේත්තු කලා, මාව සල්ලන් කරන්න ගියා, මම බයවුනා" කියල.

    ගූ බයයි ඕක.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    මරන ඩන්ඩනය නීතිය තිබ්බට ජනාදිපතිට කලින් නැග්ගෙ නෑනෙ පිරිමියෙක් වගේ තීරන ගන්න,

    ඒක නිසා "අනේ පව්" "අපේ අම්මට හිකුවට කමක් නෑ අපි උන්ගෙ අම්මට නොහුක ඉමු" වගේ පොන්සි විදිහට හැසිරෙන්න ගත්තම ඕකුන් ජඩ වැඩ නවත්තන්නෙ නෑ.

    ඔන්න දැන් අනුර සයින් කරන්න රෙඩි ලු.

    එතකොට උබල හිතන්නෙ ඉස්සෙල්ලම එල්ලන්න ඕනෙ කාව කියලද? ලෝන්සා? මයින්ඩ? නෝමල් ඇබ්නෝමල්? හෝ වෙනත් සෙට් එකක්?

    View attachment 258166
    තීරණය කර ඇත
    කිරීමට නියමිතය
    පාතාලය මර්ධනය කර ඇත
     
    • Like
    Reactions: Yeezus

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    ගං කබරයො චුන් උනාට ඕක කලොත් එක්සත් රාජධානියට, යුරෝපා සංගමයට අපනයන ඉවරයි
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,949
    113
    Nawala
    මරන ඩන්ඩනය නීතිය තිබ්බට ජනාදිපතිට කලින් නැග්ගෙ නෑනෙ පිරිමියෙක් වගේ තීරන ගන්න,

    ඒක නිසා "අනේ පව්" "අපේ අම්මට හිකුවට කමක් නෑ අපි උන්ගෙ අම්මට නොහුක ඉමු" වගේ පොන්සි විදිහට හැසිරෙන්න ගත්තම ඕකුන් ජඩ වැඩ නවත්තන්නෙ නෑ.

    ඔන්න දැන් අනුර සයින් කරන්න රෙඩි ලු.

    එතකොට උබල හිතන්නෙ ඉස්සෙල්ලම එල්ලන්න ඕනෙ කාව කියලද? ලෝන්සා? මයින්ඩ? නෝමල් ඇබ්නෝමල්? හෝ වෙනත් සෙට් එකක්?

    View attachment 258166
    ඉස්සල්ලා ත්‍රීවිල් වලයි ප්‍රයිවට් බස්වලයි තොරොම්බල් ගලවලා එන්න සහොදරයා ...පස්සේ අපි තොන්ඩුවට ලණුවක් අබරගම්මු
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,077
    9,784
    113
    එක තැනක නෑ
    ඕක කරන්න බෑ බන්. UNHRC එකෙන් රෙද්ද උස්සන් එයි :sorry:

    ඕක කලොත් පිටරට හුත්තිගෙ පුතාල කේස් අදිනවා. උන් කැමති නෑ ලංකාව වගේ නොදියුණු රටවල් හැදෙනවට. මේ රටවල ප්‍රශ්න තියෙන තරමට උන්ට මේවා තමන්ට ඕන විදියට නටවන්න ලේසියි.
    Agreed :yes:
    ------ Post added on Oct 28, 2025 at 1:24 PM
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මමනම් මරණිය දණ්ඩනයට විරුද්දයි මොකද ලංකාව වගේ නිතිය බල්ලට නෙමේ ඊටත් එහා ගිය රටක අහිංසක මිනිස්සු කියක් නම් නිකන් පුද්ගලික කෝන්තර නිසා නිත්‍යානුකුලව මරයිද ..මරණ දණ්ඩනයට නියම උන කියක් අවූරුදු ගානකින් නිදහස් වෙලා තියනවා ද කියල හොයල බලන්න ...
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    Fioricet.jpg
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    ඕක කරන්න වෙන්නෙ නෑ. එකෙක් දෙන්නෙක් ඕනිම නම් එල්ලයි. ඊට පස්සේ un එකයි අනිත් බලපෑම් ටික එනවා. ආපු ගමන් අකුල ගන්න වෙනවා. මිනිස්සු මරණ එක මේ කාලේ අනුමත කරන්න බෑ. බැරි වෙලාවත් වැරදි නැති කෙනෙක් වැරදි කරු වෙලා එල්ලලා මැරුවා කියලා හිතපන්කෝ.. උදාහරණෙකට සේයා ඝාතනය සිද්දියේ ඉස්කෝලේ පොඩි එකා වැරදි කාරයා කියලා හැමෝම කිව්වා. බැරිවෙලාවත් ඌ වැරදි කාරයා කියලා තිබුන සාක්‍ෂි එක්ක නිගමනය කරලා මරණ දඩුවම දුන්නා කියලා හිතපන්කෝ. ඊට පස්සේ ටීක කාලෙකින් ඇත්ත වැර්දි කාරයා මූ නෙමෙයි කියලා ඔප්පු වෙනවා. එතකොට මරන දණ් ඩනයට ලක්වෙච්ච එකාගේ ජීවිතේ ආයේ ලැබෙන්නෙ නෑනේ. ඒ නිස මරණ දණ් ඩනේ නම් ලංකාඅවට අනවශ්‍ය දෙයක්. කුඩ්ඩෝ , පාතලේ පොඩ්ඩක් බය කරගන්න පාතාල කාරයෝ දෙතුන් දෙනෙක්ට මරණ දණ් ඩනේ දුන්නට කමක් නෑ.
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,915
    2,522
    113
    colombo
    දැන් තමයි නියම වෙලාව. ට්‍රම්ප් කාරයත් drugs අල්ලන්න දුවනවා අරහේ.
    අපිත් ඒකෙ පිහිටෙන් කුඩු කාරයෝ ටික මරල දැම්මනම් හරි
     
    • Like
    Reactions: DiksonAlex

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    ලංකාව වගේ නිතිය බල්ලට නෙමේ ඊටත් එහා ගිය රටක අහිංසක මිනිස්සු කියක් නම් නිකන් පුද්ගලික කෝන්තර නිසා නිත්‍යානුකුලව මරයිද ..මරණ දණ්ඩනයට නියම උන කියක් අවූරුදු ගානකින් නිදහස් වෙලා තියනවා ද කියල හොයල බලන්න ...

    බැරි වෙලාවත් වැරදි නැති කෙනෙක් වැරදි කරු වෙලා එල්ලලා මැරුවා කියලා හිතපන්කෝ.. උදාහරණෙකට සේයා ඝාතනය සිද්දියේ ඉස්කෝලේ පොඩි එකා වැරදි කාරයා කියලා හැමෝම කිව්වා. බැරිවෙලාවත් ඌ වැරදි කාරයා කියලා තිබුන සාක්‍ෂි එක්ක නිගමනය කරලා මරණ දඩුවම දුන්නා කියලා හිතපන්කෝ. ඊට පස්සේ ටීක කාලෙකින් ඇත්ත වැර්දි කාරයා මූ නෙමෙයි කියලා ඔප්පු වෙනවා. එතකොට මරන දණ් ඩනයට ලක්වෙච්ච එකාගේ ජීවිතේ ආයේ ලැබෙන්නෙ නෑනේ.

    උබල දෙන්න කීව කතාව ඇත්ත. වේසිගෙපුතාල එලියෙ ඉදී.
    අහිංසකයොන්ව තමා එල්ලල මරන්නෙ අම්මලට බල්ලො හුකල ඉපදුන ලෝයර්ලයි නඩුකාරයොයි එකතු වෙලා. ඇයි තව අවජාතක පොලිසියෙ හැත්ත තූ නොදකින්.

    මටනම් කැරිම තරහක් තියෙන්නෙ ලංකාව ගැනයි මේ රටේ නීතියක් නැති එක ගැනයි.
    කොන්ද පණ නැති හුත්තිගෙපුතාල ඉන්නෙ ඔක්කොම
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,592
    5,583
    113
    Colombo
    මරන ඩන්ඩනය නීතිය තිබ්බට ජනාදිපතිට කලින් නැග්ගෙ නෑනෙ පිරිමියෙක් වගේ තීරන ගන්න,

    ඒක නිසා "අනේ පව්" "අපේ අම්මට හිකුවට කමක් නෑ අපි උන්ගෙ අම්මට නොහුක ඉමු" වගේ පොන්සි විදිහට හැසිරෙන්න ගත්තම ඕකුන් ජඩ වැඩ නවත්තන්නෙ නෑ.

    ඔන්න දැන් අනුර සයින් කරන්න රෙඩි ලු.

    එතකොට උබල හිතන්නෙ ඉස්සෙල්ලම එල්ලන්න ඕනෙ කාව කියලද? ලෝන්සා? මයින්ඩ? නෝමල් ඇබ්නෝමල්? හෝ වෙනත් සෙට් එකක්?

    View attachment 258166
    Compulsay subjects : mul 3 must, anithwa karagena yaddi lamainta terei assignment ehema have ne
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    කරනවා නම් හොන්දයි, හැබැයි ස්ටෙජ් වල කිව්වුවෙ චන්දෙට කලින් කරන්නෙ නැ කියලා. Imf කේස් අදී

    IMF case adinne ne ekata. Case adinne European Union eken and UK walin. un apita dila thiyana GSP+ and free trade option ayin karanawa kianna puluwan
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,781
    6,008
    113
    එල්ලලා මරණ එක අමානුෂිකයි. ඉන්ජෙක්ෂන් එකකින් මරණ දඬුවම දුන්නා නම් කාටත් ලේසියි.

    එහෙම බෑ, වෙඩි කෑවම එක පාරයි සහ ඉක්මන් නිසා උන් වෙඩි කන්නත් බය අඩුයි. ඒක නිසා එල්ලල විනාඩි ගානක් දුක් විදවල මැරොව්වොත් විතරයි උන් බය වෙන්නෙ.