කුඩු ජාවාරම් කරුවන් මරන අත්සන දෙනවලු

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    කුඩු විකුණලා නෙවෙයි බන් serial Killer කෙනෙකුටත් මැරෙන විදිහ තොරගන්ඩ දෙනවා. ඔය හිතෙන හිතෙන වැඩ කරන්ඩ බෑ. හැබැයි දැන් ටික ටික රටවල් මරණ දඩුවම අයින් කරන යන සීන් එකක් තියෙන්නේ. එක නම් හොද දෙයක් නෙවෙයි.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,310
    113
    Narcissistic Sociopath Manipulator
    Eli Lilly & Company Salesmen Kit

    byl4t1mxxk751.jpg