කුඩු දුමියා වැඩ පෙන්නයි

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඔක්කොටම හපං හේමන්ත රන්දුණු කියන එකා තමා යහතින් ද...? ඔය ය්කා තමා සාෆි කතන්දරෙත් පටන් ගත්තේ.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    දුමියගේ ශාපේ අයෙත් කොලබට වැදිලා කියලා නම් ආරංචි දැන් ආයෙහ් රන් කරන්නේ දුමි ගේ සෙට් එක
    ඇත්ත බොරු දන්නේ නැහැ චමින්ද එලියට ආපු ගමන් දුමිව මරනවා කියලා පාර්ට් එක දාලා වූ විතරක් නිදහස් වුනාට එකට ඇරියස් එකට තමයි රුවන් ව ඇතුලට දැම්මේ .
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    දෙමටගොඩ පැත්තේ නාකි ගෑණු මූට පට්ට love නෙහ් බං?
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    දුමියගේ ශාපේ අයෙත් කොලබට වැදිලා කියලා නම් ආරංචි දැන් ආයෙහ් රන් කරන්නේ දුමි ගේ සෙට් එක
    ඇත්ත බොරු දන්නේ නැහැ චමින්ද එලියට ආපු ගමන් දුමිව මරනවා කියලා පාර්ට් එක දාලා වූ විතරක් නිදහස් වුනාට එකට ඇරියස් එකට තමයි රුවන් ව ඇතුලට දැම්මේ .

    ekiyanne chamindata dumiya bayaida bn ?

    dumiya nemeda oke lokka ?
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මට හිතෙනව ඕකා ළගදිම හිරුණිකාට ෂොට් ඵක දෙයි කියලා..ඒක අැසිඩ් ප්‍රහාරයක් වෙන්නත් පුළුවන්..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගුප්පියොන්ගෙ බොරු. අපේ දුමින්ද සර් එහෙම නෑ. ඔප්පුකරපන් දුමින්ද කුඩු බිස්නස් කරනවා නං. අපේ මාලඹේ පැත්තට සෑහෙන්න වැඩ කරලා තියනවා ;)
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ගුප්පියොන්ගෙ බොරු. අපේ දුමින්ද සර් එහෙම නෑ. ඔප්පුකරපන් දුමින්ද කුඩු බිස්නස් කරනවා නං. අපේ මාලඹේ පැත්තට සෑහෙන්න වැඩ කරලා තියනවා ;)
    උඹලගේ අම්මලට එහෙම හොඳ හොඳ වැඩ කරලා ඇති නේද මාලඹේ? 🤭 🤭 🤭