කුඩු දුමියා සහ කොන්ද පණ නැති නිවට ජනතාව

lakki

Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    392433_189029087914154_819219648_n.jpg

    1. මොළේට වෙඩි වැදිලා කිසිම දෙයක් මතක නැතුව ගිය දුමින්ද සිල්වා සිංගප්පූරු ගිහින් වෛද්‍ය ප්‍රතිකාර කරනවා.

    2. ඔලු කට්ට හාරලා මොළේ යන්තමින් හරි බේරගන්න සැත්කම් කරනවා.

    3. වෛද්‍ය වාර්තායි ෆොටෝයි එවනවා උසාවියට.
    අපේ අති විශිෂ්ඨ උසාවිය ඔලුව නමලා දොහොත් මුදුන් දිලා ඕකේ කරනවා.

    4. සිංගප්පූරු නිවාඩුව ඉවර කරලා දුමින්ද සිල්වා ලංකාවට එනවා.
    හරි අමාරුවෙන්.

    5. නවලෝකෙ සැප ගනිද්දි මොළේ ඉතුරු වෙලා තියෙනවද කියලා විනිසුරෝ අහනවා.
    අපට හිනා යනවා.

    6. තිර පිටපත අනුව දුමින්ද සිල්වා නවලෝකෙන් එළියට එනවා.
    ඔන්න එතකොට අපිට පිස්සු හැදෙනවා.
    ඒ කොණ්ඩෙ ඒ විදිහටම.

    7. සිංගප්පූරු දොස්තරලා කොණ්ඩෙට අතවත් තියන් නැතුව මොළය ඔපරේෂන් කරලා !
    හිනාවෙන්න එපා !

    8. මැරෙන්ඩ ගිය මනුස්සයා හෙම්බිරිස්සාවක්වත් නැතුව දුව පැන ඇවිදිනවා.
    යස අගේට වොයිස් කට් දෙනවා....!
    ඇත්තටම මේක නම් පුදුම ආශ්චර්යයක්.
    අද අපි ආසියාවේ විතරක් නෙමේ මුළු ලෝකයේම ආශ්චර්ය වුනා.

    9. නවලෝක රෝහල හාස්කම් මන්දිරයක් වුනා.
    සුවච කීකරු අහිංසක බලු පැටියා ආශිර්වාද ගත්තට පස්සෙ මහින්ද රාජපක්ෂටත් හරි සතුටු ඇති.

    හැබැයි ඉතින් අද මුළු ලෝකෙම දැනගත්තා ශ්‍රි ලංකාව කියන්නෙ හරි හමන් නීතියක් නැති - කොන්ද පණ නැති නිවට ජනතාවක් සිටින රටක් කියලා.

    ඇත්තටම අද මං ලැජ්ජා වෙනවා ශ්‍රි ලංකාවේ ඉපදිම ගැන.

    ශ්‍රි ලංකාවේ මිනිස්සු ගැන.
    දුමින්ද සිල්වා බේරුනේ දෙවියන්ගෙ හාස්කමෙන් කියලා ආඩම්බරෙන් කියෙව්ව කොන්ද පණ නැති කොල්ලො ගැන.

    384469_249461288533985_1025397936_n.jpg

    මේ මෝඩ වන්දිභට්ටයෝ එකක් බලද්දි ආණ්ඩුව හොඳයි කියලත් හිතෙනවා.
    ඇත්තටම ශ්‍රි ලංකාවට ගැලපෙන්නෙ '' ශ්‍රි ලංකා මාතා.... '' නෙමේ,
    දිපාල් සිල්වාගේ '' මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු... '' සිංදුව !
    අද අපි ඒක ඔප්පු කරලා පෙන්නුවා.......

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    LastDragon

    Banned
    Apr 27, 2013
    133
    2
    0
    Somewhere Safe
    පින් කරපු මිනිස්සු හාස්කම් වලින් පණ බේර ගන්නවා මචන්! ඒකට කුහකයෝ බිරුවට ස්භාවධර්මය ඒ මිනිස්සු බේරනවා. දුමින්ද මහතා ගේ ශ්‍රී නාමය විකෘති කරන්න දඟලන අයට ඒවා පඩිසන් දේවි
     
    LastDragon

    Banned
    Apr 27, 2013
    133
    2
    0
    Somewhere Safe
    ඇත්තටම අද මං ලැජ්ජා වෙනවා ශ්‍රි ලංකාවේ ඉපදිම ගැන.
    :confused:
    මමත් ලැජ්ජ වෙනවා උබ වගේ අතේ සතේ නැතුව හිඟා කන එකෙක් මෙහෙ ඉපදුන එක ගැන
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    මමත් ලැජ්ජ වෙනවා උබ වගේ අතේ සතේ නැතුව හිඟා කන එකෙක් මෙහෙ ඉපදුන එක ගැන

    අපි ඔක්කොම ලැජ්ජා වෙනවා තෝ වගේ බත් පැකට් එකට ආණ්ඩුවට කඩේ යන අනාතයෝ ඉන්න එක ගැන.

    යකෝ වැරදි දෙය වරදී කියල කටක් ඇරල කියන්න උබලට කොන්දක් නැද්ද ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපි ඔක්කොම ලැජ්ජා වෙනවා තෝ වගේ බත් පැකට් එකට ආණ්ඩුවට කඩේ යන අනාතයෝ ඉන්න එක ගැන.

    යකෝ වැරදි දෙය වරදී කියල කටක් ඇරල කියන්න උබලට කොන්දක් නැද්ද ?
    එහෙම කියලා කොහොමද? මහ රජා සහ බැටැලියන් එකම මොන හුයන්න කලත් රට බේරගත්තු උත්තමයොනෙ.. එහෙව් ආන්ඩුවකට බනිනවා කියන්නෙ අපා ගත වෙන අකුසලයක් නොවැ..අම්මට අහවල් දෙයක් කරලා ගියත් උන් රාජපක්සගෙ පැත්තෙ නම් පව් නැලුනෙ..

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අපි ඔක්කොම ලැජ්ජා වෙනවා තෝ වගේ බත් පැකට් එකට ආණ්ඩුවට කඩේ යන අනාතයෝ ඉන්න එක ගැන.

    යකෝ වැරදි දෙය වරදී කියල කටක් ඇරල කියන්න උබලට කොන්දක් නැද්ද ?

    ඕකුන් දුමින්දයගේ, මහින්දයගේ ගූත් කන වසලයොනෙ බ්න්, මොලයක් කියල එකක් නෑ
    ගූ කකා, කඩේ යන්න විතරයි ඔවුන්ට පුලුවන්,:D:yes:
     
    • Like
    Reactions: dinumadushan

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඕකුන් දුමින්දයගේ, මහින්දයගේ ගූත් කන වසලයොනෙ බ්න්, මොලයක් කියල එකක් නෑ
    ගූ කකා, කඩේ යන්න විතරයි ඔවුන්ට පුලුවන්,:D:yes:

    ඔය තවත් එක මහින්ද බ්‍රහක්මනයගේ එක ප්‍රාතිහාර්යක්.. ලන්කාවෙ පොලවෙ කරුමෙ නෙමෙයි මේක ජිවත් වෙන මිනිස්සුන්ගෙ කරුමේ.. මෙතන පව් ලක්මාතාව මිසක් වෙන කිසි එකෙක් නෙමෙයි.. පේන තෙක් මානෙක රිශිවරයෙක් නැ වගේ මේ නිගන්ටයන්ගෙන් රට බේරගන්න...
     
    LastDragon

    Banned
    Apr 27, 2013
    133
    2
    0
    Somewhere Safe
    ඕකුන් දුමින්දයගේ, මහින්දයගේ ගූත් කන වසලයොනෙ බ්න්, මොලයක් කියල එකක් නෑ
    ගූ කකා, කඩේ යන්න විතරයි ඔවුන්ට පුලුවන්,:D:yes:
    අපි උඹ ගැන විස්තර හොයා ගත්තා IP එකෙන්! jagath jayarathna මහත්තයා පොඩ්ඩක් හෙමින් බුරන්න. නැත්තම් ඉස්සරාට කරදර වේවි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපි උඹ ගැන විස්තර හොයා ගත්තා IP එකෙන්! jagath jayarathna මහත්තයා පොඩ්ඩක් හෙමින් බුරන්න. නැත්තම් ඉස්සරාට කරදර වේවි
    අනේ මාවත් හොයා ගනින්කො IP එකෙන්.. මට මගේ නම මතක නැ..
     
    LastDragon

    Banned
    Apr 27, 2013
    133
    2
    0
    Somewhere Safe
    අනේ මාවත් හොයා ගනින්කො IP එකෙන්.. මට මගේ නම මතක නැ..
    කොන්ද පණ තියෙන කොල්ලෝ විතරයි හොයන්නේ. උබ වගේ ලඳ බොළඳ නපයි සිපයි හොයන්නේ නැහැ
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අපි උඹ ගැන විස්තර හොයා ගත්තා IP එකෙන්! jagath jayarathna මහත්තයා පොඩ්ඩක් හෙමින් බුරන්න. නැත්තම් ඉස්සරාට කරදර වේවි

    තොට අපේ ගූත් කන්න ඕනද ? ip ගහගන් පුකේ ,,,lol
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොන්දක් තියෙනවා නම් ඇඩ්‍රස් එක දාපන් බැරි නම් කියෝ කියෝ ඉඳහන්

    උබලා වගේ කුනු බත් කන උන්ට ඇඩ්‍රස් දෙන්න නෙමෙයි බන් මම ගෙයක් හැදුවෙ.. වැදගත් විදිහට වර, පිලිකන්නෙ බන්කුවෙ වාඩි කරවලා බත් ටිකක් දෙන්නම්.. කාලා යන අහක පල..