කුඩු-දුමියා

NeoStar

Banned
Jan 10, 2015
157
47
0
මම ෆේස් බුක් එකේ ඉනකොට දැක්ක හිරු එෆ් එම් ගොසිප් එකේ දාලා තිබ්බ දුමින්ද සිල්වාගේ සාකච්චාවක්. අර භාරත ලක්ෂ්මන් එක්ක වෙඩි තියාගත්ත පලහිලවුව. මට එකේ තියන කමෙන්ට්ස් දැක්කම පුකෙනුත් හිනා. ඔක්කොම කමෙන්ට්ස් හිරු එක විසින්ම දාපුව. ඔක්කොම දුමියගේ හොඳ තමයි කියන්නේ. බැනපු එක කොමෙන්ටුවක් නැහැ. අනේ අපි නොදන්න කුඩු දුමියා. ඉන්ටර්නෙට් එකේ කවුද බන් දුමින්දයට පක්ෂව කතා කල එකෙක් ඉන්නේ . 99.99 % ක්ම කුද්ඩගේ පාහර ක්‍රියා හෙලා දැකල තිබ්බ. එකෙක්වත් හොඳ කියල කමෙන්ට්ස් දාල නැහැ. අයිශ්චාර්ය කියන්නේ බෝලව් හිරු එකේ විතරක් හොඳ කියල කමෙන්ට්ස් දැමීම.

මෙන්න ලින්ක් එක.

http://gossip.hirufm.lk/2856/2014/12/hard-talk-mp-duminda-silva-confesses-dumindha
 
thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    uba kudu gahanne nathnam ubata thiyana kakkuma mokakda? uu ratata karana seewayen 5%k wath uba daarmikawa hoyana salli walin karanwada?
     
    NeoStar

    Banned
    Jan 10, 2015
    157
    47
    0
    uba kudu gahanne nathnam ubata thiyana kakkuma mokakda? uu ratata karana seewayen 5%k wath uba daarmikawa hoyana salli walin karanwada?

    මෙන්න කුඩු දුමින්දයාගේ තවත් බත් බැලයෙක්.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    ooka thamayi sinhalakama kiyanne :yes: manussayek ge waradi witharai peenne uu karana hoda peenne na .
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    mata theeruna machan :sorry: ubalai pawle kawru hari kudu gahanawa athi :sorry: samaaweyan machan uba inna maanasika mattama theerum ganna bari unata
     
    Nov 24, 2014
    789
    64
    0
    දුමින්ද සර් කිසිම කුඩුබිස්නස් එකකට සම්බන්ද නෑ කියල වගකීමෙන් කියන්නෙ. නිකං එක එකාගෙ කටකතා වලට රැවටිලා බොරුවට රටට වැඩක් කරන ඇමතිවරුන්ට බනින්නෙ තොපේ අරමුන මොකක්ද කියල දන්නව.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :no: konda kaduna lagadi :( man minissunge hoda witharai bn katha karanne heethuwa mata ungen waradak wela nathi nisa

    ඔහොමම හිටපන් හැබැයි උන්ගෙන් උඹට වරදක් වෙච්ච දවසට කතා කරන්නත් කව්රුවත් ඉතුරු වෙන එකක් නෑ :)
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    දුමින්ද සර් කිසිම කුඩුබිස්නස් එකකට සම්බන්ද නෑ කියල වගකීමෙන් කියන්නෙ. නිකං එක එකාගෙ කටකතා වලට රැවටිලා බොරුවට රටට වැඩක් කරන ඇමතිවරුන්ට බනින්නෙ තොපේ අරමුන මොකක්ද කියල දන්නව.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    pons dan uben ahuwada aththada boruda kiyala? muu kiyanne muge duka eeka niwenna monaa hari kiyapan
     
    NeoStar

    Banned
    Jan 10, 2015
    157
    47
    0
    දුමින්ද සර් කිසිම කුඩුබිස්නස් එකකට සම්බන්ද නෑ කියල වගකීමෙන් කියන්නෙ. නිකං එක එකාගෙ කටකතා වලට රැවටිලා බොරුවට රටට වැඩක් කරන ඇමතිවරුන්ට බනින්නෙ තොපේ අරමුන මොකක්ද කියල දන්නව.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    :lol::lol::lol:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දුමින්ද සර් කිසිම කුඩුබිස්නස් එකකට සම්බන්ද නෑ කියල වගකීමෙන් කියන්නෙ. නිකං එක එකාගෙ කටකතා වලට රැවටිලා බොරුවට රටට වැඩක් කරන ඇමතිවරුන්ට බනින්නෙ තොපේ අරමුන මොකක්ද කියල දන්නව.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
    දුමින්ද සර් :lol: