මම ෆේස් බුක් එකේ ඉනකොට දැක්ක හිරු එෆ් එම් ගොසිප් එකේ දාලා තිබ්බ දුමින්ද සිල්වාගේ සාකච්චාවක්. අර භාරත ලක්ෂ්මන් එක්ක වෙඩි තියාගත්ත පලහිලවුව. මට එකේ තියන කමෙන්ට්ස් දැක්කම පුකෙනුත් හිනා. ඔක්කොම කමෙන්ට්ස් හිරු එක විසින්ම දාපුව. ඔක්කොම දුමියගේ හොඳ තමයි කියන්නේ. බැනපු එක කොමෙන්ටුවක් නැහැ. අනේ අපි නොදන්න කුඩු දුමියා. ඉන්ටර්නෙට් එකේ කවුද බන් දුමින්දයට පක්ෂව කතා කල එකෙක් ඉන්නේ . 99.99 % ක්ම කුද්ඩගේ පාහර ක්‍රියා හෙලා දැකල තිබ්බ. එකෙක්වත් හොඳ කියල කමෙන්ට්ස් දාල නැහැ. අයිශ්චාර්ය කියන්නේ බෝලව් හිරු එකේ විතරක් හොඳ කියල කමෙන්ට්ස් දැමීම.
මෙන්න ලින්ක් එක.
http://gossip.hirufm.lk/2856/2014/12/hard-talk-mp-duminda-silva-confesses-dumindha
මෙන්න ලින්ක් එක.
http://gossip.hirufm.lk/2856/2014/12/hard-talk-mp-duminda-silva-confesses-dumindha
manussayek ge waradi witharai peenne uu karana hoda peenne na .
ubalai pawle kawru hari kudu gahanawa athi 
konda kaduna lagadi
man minissunge hoda witharai bn katha karanne heethuwa mata ungen waradak wela nathi nisa