මේ කුඩු උකුස්සා දෙරණෙ (ගංජා) උකුස්සාටවත් සෙට් වෙලා නැද්ද ??
dilann Well-known member Jul 6, 2018 67,303 166,600 113 එකමත් එක රටක Aug 1, 2020 #21 මේ කුඩු උකුස්සා දෙරණෙ (ගංජා) උකුස්සාටවත් සෙට් වෙලා නැද්ද ??
Candid-B Well-known member Apr 25, 2019 34,881 1 60,786 113 Mother Earth Aug 1, 2020 #22 උකුස්සව අත්අඩංගුවට අරන් නේද මුන්. මම නම් හිතන්නෙ නෑ මූට කිලෝ 15ක් උස්සන්න පුළුවන් කියල. උකුස්සො ටිකක් එකට ගැට ගහල අහසින් යන්න දඩු මොණරයක් වගේ හැදුව නම් හරි බන්. රාවණා එහෙමද දන්නෙ නෑ කරේ. Reactions: windows_ubuntu and vito
උකුස්සව අත්අඩංගුවට අරන් නේද මුන්. මම නම් හිතන්නෙ නෑ මූට කිලෝ 15ක් උස්සන්න පුළුවන් කියල. උකුස්සො ටිකක් එකට ගැට ගහල අහසින් යන්න දඩු මොණරයක් වගේ හැදුව නම් හරි බන්. රාවණා එහෙමද දන්නෙ නෑ කරේ.
Heshan Daminda Well-known member Mar 13, 2009 46,176 1 100,983 113 34 Kalutara Aug 1, 2020 #23 උකුස්සන්ට දෙවෙනි නෑ අපිත්. - මීට පූසෝ
Candid-B Well-known member Apr 25, 2019 34,881 1 60,786 113 Mother Earth Aug 2, 2020 #24 Heshan Daminda said: උකුස්සන්ට දෙවෙනි නෑ අපිත්. - මීට පූසෝ Click to expand... හනේ පවු බන්. මට බල්ලො පූසො වගේ දැක්කම දත් කීරි ගෑවෙනවා. මිරිකන්න හිතිල. Reactions: Heshan Daminda
Heshan Daminda said: උකුස්සන්ට දෙවෙනි නෑ අපිත්. - මීට පූසෝ Click to expand... හනේ පවු බන්. මට බල්ලො පූසො වගේ දැක්කම දත් කීරි ගෑවෙනවා. මිරිකන්න හිතිල.