කුඩු බෙදූ උකුස්සා

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113



    පාතාල කල්ලි නායකයෙකු ලෙස සැළකෙන "අංගොඩ ලොක්කා" විසින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමට යොදාගත් බවට සැකකෙරෙන උකුස්සෙකු අතුරුගිරිය පොලීසිය විසින් අද (30) සොයාගනු ලැබීය‍.

    බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මීගොඩ, නාවලමුල්ල, කනත්තපාර ප්‍රදේශයේ දී ‍එම උකුස්සා සොයාගෙන තිබේ.

    මෙහිදී අංගොඩ ලොක්කාගේ සමීපතමයන් දෙදෙනෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    "කුස ඇලි මුහුදු උකුස්සා" නමින් හඳුන්වන මෙම උකුසු විශේෂයට කිලෝග්‍රෑම් 15ක පමණ බරක් ඔසවාගෙන යාමට හැකියාව ඇතැයි සැළකේ.


    -ada derana
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මුන්වනේ යකෝ ජනාධිපතිලා අගමැතිලා කරන්න ඕනේ. බලපල්ලකො තාස්සනේ. පෝන් කෝල් එකෙන් කෝටි ගණන්වල බිස්නස් හැන්ඩ්ල් කරන හැටි. අපිට කෝල් එකක් දීලා චූන් පාන් කාරයෙක්වත් ගෙන්නගන්න බෑ.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    මුන්වනේ යකෝ ජනාධිපතිලා අගමැතිලා කරන්න ඕනේ. බලපල්ලකො තාස්සනේ. පෝන් කෝල් එකෙන් කෝටි ගණන්වල බිස්නස් හැන්ඩ්ල් කරන හැටි. අපිට කෝල් එකක් දීලා චූන් පාන් කාරයෙක්වත් ගෙන්නගන්න බෑ.

    කිලෝ 15ක් කියන්නේ කෝටි ගානක්.
     
    • Like
    Reactions: stasia

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,530
    1
    16,939
    113
    Black Pearl
    oya inne naraka asrayata watunu ukussa

    me inne hoda asrayata watunu ukussa

    1596107541721.jpeg


    penawane wenasa sathek unath hadiyawa thiranaya wenne asraya anuwa
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    ට උඩු..ඒ කියන්නේ මෙතරම් කල් උකුස්සා කුඩු බෙදලා
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හරි ලොකේෂන් එකටම අරන් ගිහින් දෙන්න පුළුවන්ද මූට? වැරදුනොත් පාඩුව ටිකක් නෙවේනේ. වෙන එකෙක් අතට ගියොත්නේ අව්ල්. නාකොටික් එකෙන් ඇල්ලුවත් ආයෙත් මෙයාලටමනේ හම්බ වෙන්නේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: ACHIK

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    1.උකස්සට නීතිය වහාම ක්‍රියාත්මක කරවූ
    2.නාන්දරෙ කූඩු උකුස්සා නිදහස් කරයි.
    3. උකුස්ස පොහොට්ටු කාරයෙක් ලූ
    (JVP එකේ ඊළග සතියේ සටන් පාඨය)
     
    • Dislike
    Reactions: ryandok

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩේ පරෙයියො නම් පුලුවන් නමුත් ලෝඩ්1 අඩුයි ගෙනියන්න පුලුවන්... කැරිම කුඩ්ඩොනේ මුන්..