කුඩු බෙදූ උකුස්සා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    උකුස්සව අත්අඩංගුවට අරන් නේද මුන්. මම නම් හිතන්නෙ නෑ මූට කිලෝ 15ක් උස්සන්න පුළුවන් කියල. උකුස්සො ටිකක් එකට ගැට ගහල අහසින් යන්න දඩු මොණරයක් වගේ හැදුව නම් හරි බන්. රාවණා එහෙමද දන්නෙ නෑ කරේ. :unsure:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    උකුස්සන්ට දෙවෙනි නෑ අපිත්. - මීට පූසෝ

    hqFtIyk.png