කුඩු සමග අහු උනොත්..

raman2

Well-known member
  • Feb 16, 2009
    9,955
    12,022
    113
    ලෝකේ ගොඩක් රටවල කුඩු එක්ක අහු උනොත් බේරෙන්න ඉතා අමරුය්.. බොහෝ දෙනෙක් මේ නිසා කාගෙහරි වාහනේට, bag එකට කුඩු packet එකක් දාල policyata ඔත්තුව දීල උට කෙල කරන ලේසිම ක්‍රමය බාවිතා කරනවා...
    මේකෙන් බේරෙන්න නීතිමය සරණ මොකද්ද?
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,022
    113
    Finger prints checking
    ෆින්ගේර් ප්‍රින්ට් නැත්තන් අවුලක් නැහැ..? පිස්සුද බන් මගේ යාලුවෙක් තාම නඩුව යනවා උගේ වාහනේ අස්සේ office එකේ එකෙක් කුඩු packet එකක් හංගල policiyata ඔත්තුව දීල..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,022
    113
    Saranak na... 54

    Kudukarayo asraya karanta epa...
    Kudu dala allana level ekaka intath epa...
    ලොකු ඉතා වැදගත් රස්සාවක් කරන කෙනෙක්ගේ වාහනේට දාල තියෙන්නේ.. උ කුඩු කාරයෝ ආශ්‍රය කරනවා තිය කුඩු දැකලත් නැහැ..
     
    • Like
    Reactions: sakuntha1996

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Saranak na... 54

    Kudukarayo asraya karanta epa...
    Kudu dala allana level ekaka intath epa...

    ඒ ප්‍රවාහන හා විකිණිම නේද. පෙර වැරදි නැත්නම් 54 ගහන්නේ නෑ නේද ?

    ෆින්ගේර් ප්‍රින්ට් නැත්තන් අවුලක් නැහැ..? පිස්සුද බන් මගේ යාලුවෙක් තාම නඩුව යනවා උගේ වාහනේ අස්සේ office එකේ එකෙක් කුඩු packet එකක් හංගල policiyata ඔත්තුව දීල..

    කලින් භාවිතා කරලා නැත්නම්, විකුණන්න Contact නැත්නම්, මිළදී ගෙන නැත්නම් කොහොමද ඔප්පු කරන්නේ..
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Mehemai .kuduth ekka ahuwunoth boru case ekakata remand Nam wenawa Masa 2 k wath.
    Eeta passe naduwen Hoda lawyer kenek alluwoth berenawa ..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,022
    113
    ඒ ප්‍රවාහන හා විකිණිම නේද. පෙර වැරදි නැත්නම් 54 ගහන්නේ නෑ නේද ?

    කලින් භාවිතා කරලා නැත්නම්, විකුණන්න Contact නැත්නම්, මිළදී ගෙන නැත්නම් කොහොමද ඔප්පු කරන්නේ..
    උගේ වාහනේ ඇතුලෙත් නෙමෙය් යට ගහල තියෙන්නේ කුඩු packet එක.. ඊට පස්සේ හංගපු තැනත් එක්ක policyata ඔත්තුව දීල..
    එහෙම බවිත කලා, විකුණුව, මිලදී ගත්ත කියල කිසිම සාක්කියක් නැහැ... එත් සන්තකයේ තබගේනීමේ වරදට නඩුව යන්නේ..
    උඹ හිතන විදියට බේරෙන්න බැහැ ..
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,997
    22,027
    113
    ගම මහනුවරයි
    ඒ ප්‍රවාහන හා විකිණිම නේද. පෙර වැරදි නැත්නම් 54 ගහන්නේ නෑ නේද ?

    කලින් භාවිතා කරලා නැත්නම්, විකුණන්න Contact නැත්නම්, මිළදී ගෙන නැත්නම් කොහොමද ඔප්පු කරන්නේ..

    Police ewun liyana widiha anuwa neda Eka nam theeranaya karanne.

    උගේ වාහනේ ඇතුලෙත් නෙමෙය් යට ගහල තියෙන්නේ කුඩු packet එක.. ඊට පස්සේ හංගපු තැනත් එක්ක policyata ඔත්තුව දීල..
    එහෙම බවිත කලා, විකුණුව, මිලදී ගත්ත කියල කිසිම සාක්කියක් නැහැ... එත් සන්තකයේ තබගේනීමේ වරදට නඩුව යන්නේ..
    උඹ හිතන විදියට බේරෙන්න බැහැ ..

    E kiyanne gram ganak wath aduma thiyagena ne... Ehenam itin saahena amarui... Mokada ecchhara godak taraha karaywk danawa kiyanne lesi nane... 😳

    Uba kiwwata yaluwata mudal hadissiyak wath tibbada danne nane .. mmm police Ewan balanne e paththe idan...
    ------ Post added on Jul 13, 2021 at 7:40 PM
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔහොම වෙලාවට පොලිසියට කියන්න වෙනවා ඇයි මුගේ වාහනේ කුඩු තියෙනවා කියල සැක කරේ, මූ කොහෙන්ද ඔය ජාල වලට සම්බන්ද වගේ විස්තර. නිකන්ම හිරේ දාන්න බෑ.

    තව ගමේ වැඩගත් මිනිස්සු, නායක හාමුදුරුවන්ගෙන් එහෙම සහතික අරන් උසාවියට ඉදිරිපත් කරන්න පුලුවන් මූ වැඩගත් මනුස්සයෙක් කියලා.ඊලගට හරියට බදු ගෙවලා, වත්කම් උපයාගත්තු හැටි පෙන්නන පුලුවන් නම් ඔප්පු කරන්න පුලුවන් කුඩු විකුනලා නෑ, ඒ කියන්නේ අයතා මුදල් නෑ කියල.

    ඔය මොනවා උනත් පොලිසිය ඔප්පු කරන්න ඕනේ ඔය කුඩු පැකට් එක මුගේ මයි කියල. හැබැයි ඉතින් නඩුව ඇදෙනවා. ::no::no::no:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,997
    22,027
    113
    ගම මහනුවරයි
    grams ganak..

    Mm ekane.. Dan itin hoda lawyer kenek allala wisthare eya ekka katha karaganta thiyenne...

    Karume thamai yaluwage...

    ඔහොම වෙලාවට පොලිසියට කියන්න වෙනවා ඇයි මුගේ වාහනේ කුඩු තියෙනවා කියල සැක කරේ, මූ කොහෙන්ද ඔය ජාල වලට සම්බන්ද වගේ විස්තර. නිකන්ම හිරේ දාන්න බෑ.

    තව ගමේ වැඩගත් මිනිස්සු, නායක හාමුදුරුවන්ගෙන් එහෙම සහතික අරන් උසාවියට ඉදිරිපත් කරන්න පුලුවන් මූ වැඩගත් මනුස්සයෙක් කියලා.ඊලගට හරියට බදු ගෙවලා, වත්කම් උපයාගත්තු හැටි පෙන්නන පුලුවන් නම් ඔප්පු කරන්න පුලුවන් කුඩු විකුනලා නෑ, ඒ කියන්නේ අයතා මුදල් නෑ කියල.

    ඔය මොනවා උනත් පොලිසිය ඔප්පු කරන්න ඕනේ ඔය කුඩු පැකට් එක මුගේ මයි කියල. හැබැයි ඉතින් නඩුව ඇදෙනවා. ::no::no::no:

    Aruta apa denne nane ethakal? N wahane relese karanneth nane?
    ------ Post added on Jul 13, 2021 at 7:57 PM