කුඩු හිඟයක් ඇති නොවන්නට හේතුව

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කුඩු හිඟයක් ඇති නොවන්නට හේතුව

    regu36.jpg

    අල්ලන කුඩු තොග පිටින් ප්‍රබල දේශපාලකයන් හරහා නැවතත් ජාවාරම්කරුවන් අතට !

    මත්ද්‍රව්‍ය ජාවාරමට පාතාලය හා දේශපාලන සම්බන්ධකම් ද ඇති ප්‍රකෝටිපති ජාවාරම්කරුවන් සම්බන්ධ වන බැවින් අත්අංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග ඔවුන් සිය බලය යොදවා තමන් වෙත යලි ලබා ගැනීමට උත්සාහ නොගනිතැයි ලංකාවේ සිදුවන සමහර සිද්ධීන් දෙස බලන විට සිතීමට සිදුවන බවද, එබැවින් අත්අඩංගුවට ගන්නා මත්කුඩු පරීක්ෂණවලින් පසුව ප්‍රසිද්ධියේ විනාශ කිරීමට කටයුතු කරන ලෙස සමස්ත ලංකා රේගු සේවා සංගමය ලිපියක් මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

    පසුගිය කාලය තුළ රේගු නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තද, දේශිය වෙලඳපලේ මත්ද්‍රව්‍ය හිඟයක් නොමැති බව පෙනෙන්නට ඇතැයි ද, උග්‍ර මත්ද්‍රව්‍ය හිඟයක් ඇතිවූ විට මත්ද්‍රව්‍ය ලෝලීන් පිස්සුවෙන් මෙන් පාරවල් දිගේ ඇවිදීමට පටන් ගන්නා බවත්, එක් අවස්ථාවකදී හැර එවැනි තත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

    Regu.jpg
     
    • Like
    Reactions: Dishta Didin

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අල්ලන ඒවට මොනා කරනවද මන්ද හොරාට විකුණුවද දන්නෑ :lol:

    කුඩුවල අඩුවක් නෑ කන්ටේනර් පිටින් ඇල්ලුවත් :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    කුඩුවල අඩුවක් නෑ කන්ටේනර් පිටින් ඇල්ලුවත් :rofl:

    විනාශ කරනවා නං එතනදීම විනාශ කරන්න ඕනා. නැතිනං විනාශ කරන්නේ පාන් පිටි හෝ අයිසිං සීනි
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    විනාශ කරනවා නං එතනදීම විනාශ කරන්න ඕනා. නැතිනං විනාශ කරන්නේ පාන් පිටි හෝ අයිසිං සීනි

    මාත් ඔහොම කතාවක් අහල තියෙනවා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,316
    47,199
    113
    විනාශ කරනවා නං එතනදීම විනාශ කරන්න ඕනා. නැතිනං විනාශ කරන්නේ පාන් පිටි හෝ අයිසිං සීනි

    :yes:වෙන රටවල් වල නම් කුඩු ඇල්ලුවහම ඒ රටටම පේන්න විනාස කරනවා..
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    කව්රු හරි අර UNP එකෙන් දාපු මහින්දගෙ රජය විවේචනය කරපු "මත්ද්‍රව්‍ය අනාගත පරපුර ගිලගන්නවා" කියන ඇඩ් එක දාපන්කො. මේකට වැරදිකාරයා වුණ එකාගෙ මූණවත් පෙන්නුවද බන්. පොන්න යහපාලන ආණ්ඩුව මේක යට ගහනවා. පත්තර වල වාර්ථා කරන්නේ එක එක විදිහට. එක පත්තරේක කිලෝ 300ක් ඇල්ලුවා කියනවා. අනික් පත්තරෙන් කිලෝ 180ක් අැල්ලුවා කියනවා. ඔය විදේශ ගමන් ගිහිල්ලා එනකොට කොන්ද පන නැති පොන්න ජනාධිපතිගෙ පුක ඇතුලෙත් කුඩු දාලා හොරෙන් ගේනවා ඇති.:lol: පොන්නයගෙ සරම ගලවලා ජංගියක් අන්දන්න ඕන. කුඩු ටික විනාස කරන්නෙ නැතුව බයිලා ගගහ ගෙනාපු උන්ටම බාර දෙන එක තමයි කරන්නෙ. මිනිස්සු රවට්ටනවා බයිලා ගගහ. :lol:
     
    • Like
    Reactions: vito and dasss

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    කව්රු හරි අර UNP එකෙන් දාපු මහින්දගෙ රජය විවේචනය කරපු "මත්ද්‍රව්‍ය අනාගත පරපුර ගිලගන්නවා" කියන ඇඩ් එක දාපන්කො. මේකට වැරදිකාරයා වුණ එකාගෙ මූණවත් පෙන්නුවද බන්. පොන්න යහපාලන ආණ්ඩුව මේක යට ගහනවා. පත්තර වල වාර්ථා කරන්නේ එක එක විදිහට. එක පත්තරේක කිලෝ 300ක් ඇල්ලුවා කියනවා. අනික් පත්තරෙන් කිලෝ 180ක් අැල්ලුවා කියනවා. ඔය විදේශ ගමන් ගිහිල්ලා එනකොට කොන්ද පන නැති පොන්න ජනාධිපතිගෙ පුක ඇතුලෙත් කුඩු දාලා හොරෙන් ගේනවා ඇති.:lol: පොන්නයගෙ සරම ගලවලා ජංගියක් අන්දන්න ඕන. කුඩු ටික විනාස කරන්නෙ නැතුව බයිලා ගගහ ගෙනාපු උන්ටම බාර දෙන එක තමයි කරන්නෙ. මිනිස්සු රවට්ටනවා බයිලා ගගහ. :lol:

    :lol:.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මගේ යාලුවෙකුත් ඉන්නවා බන් කුඩු වලට ඇඩික්ට් වෙලා අප්පා උන්ගේ පවුලම මාර විදියට විදවනවා කුඩු හින්ද.
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මගේ යාලුවෙකුත් ඉන්නවා බන් කුඩු වලට ඇඩික්ට් වෙලා අප්පා උන්ගේ පවුලම මාර විදියට විදවනවා කුඩු හින්ද.

    ඌව පුනුරුත්තාපන් කඳවුරකට යොමු කරපන්කො. උබට ජාති ජාති පින්. ජාති ජාති අහසෙ දෙවියො නෑ.