කුඩු හිරු තහනම් කල යුතුද?

පච හිරු තහනම් කල යුතුයි ද?

  • Total voters
    92
  • Poll closed .

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,896
    10,214
    113
    ඔව් දැන් හිරු එකේ ලයිසන් කැන්සල් කරලා රේනෝ ව 4 වැනි තට්ටුව වට අරන් ගිහිල්ලා ලාච්චුවේ දාලා ලු ඉන්නේ. මටත් ජේප්පෙක් කිව්වේ! 😂
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,857
    10,036
    113
    ඔව් දැන් හිරු එකේ ලයිසන් කැන්සල් කරලා රේනෝ ව 4 වැනි තට්ටුව වට අරන් ගිහිල්ලා ලාච්චුවේ දාලා ලු ඉන්නේ. මටත් ජේප්පෙක් කිව්වේ! 😂
    මොකද බන් ඒකට උනේ ඇත්තටම?
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    ඊට වඩා හොද නැද්ද හිරු ගෙන්නනවා කියන කුඩු ටිකක් අල්ලලා පෙන්නලාම තහනම් කරන එක?