කුඩු_ගෑසීම.[නීත්‍යානූකූලව.]

gmmdesilva

Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    මාත් බලල තියෙනවා, පට්ට ආතල් දෙන්නෙ සමහරු:lol:
    එළ..
    සොම්බි ආව කියන එක බලල තියෙනව :D
    පට්ට ඈ. උන් සෙට් එක එලන් ශෝ එකටත් එනවා....
    ඔව් දැන් තහනම් උනාට ඉස්සර morphine ගන්න පුළුවන් Pharmacy වලින් නිකන්ම. අපේ ගෙවල් පැත්තේ ඉස්සර morphine කාරයෝ හෙනට. ඔක්කොම කුඩු ගහන අය..
    එන්න එන්න තවත් නීති තද වේවි ඉස්සරහට...