කුඩු_නවත්වන_ගෝටා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Rs. 8 billions, Ireland wala gedara.. thawath monawa hari thiyanawada ban?

    Thibunoth nicjosh kiyai. :lol:

    මේක කොහොමද කොල්ලනේ

    ලයනල් බෝපගේ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප‍්‍රධාන ලේකම් කෙනෙක් ....

    එතුමා රාවය පුවත්පත් සමග පවත්වපු පුවත්පත් සාකච්චාවක කොටසක් තමයි මේ...

    X7h8C7y.jpg


    ඔබ සහ විජේවීර අතර තිබුණු පෑහීම් මොනවද? නොපෑහීම් මොනවද?

    මම පක්ෂයේ ප‍්‍රධාන ලේකම් වුණාට පස්සෙ හුඟක් දේවල්වලදි අපි අතර පොදු එකඟතා තිබුණා.
    මාත් එක්ක හරි කිට්ටුයි. හැමෝම සමගම එයා කිට්ටු වෙන්නෙත් නැහැ.
    ජාතික ප‍්‍රශ්නෙදි එයා මුලින් ස්වයං තීරණ අයිතිය පිළිගත්තා. ඒ ප‍්‍රතිපත්ති සකස් කළේ මම.
    82 ජනාධිපතිවරණයෙන් පසු ඔහු ඒ මතය වෙනස් කරනවා. මම දිගටම ස්වයං තීරණය පිළිගන්නවා.
    මට ඉවත් වෙන්න සිදුවෙන්නෙත් එතනදි. ජාතිවාදයෙන් දිනන්න පුළුවන් කියලා පක්ෂයේ කොටසක් හිතුවා. විජේවීරත් ඒ පිළේ.
    තංගල්ලෙ පැවති සුප‍්‍රසිද්ධ මධ්‍යම කාරක සභා රැුස්වීමෙදි මතවාදී දෙකඩවීම සිදුවුණා. ඒ 83 ජුනියෙදි. මම පක්ෂයෙන් ඉවත් වුණත් ඒක දිගටම ආරක්ෂා කළ කෙනෙක්.


    ලින්ක් - http://ravaya.lk/?p=4129

    ඉතින් මේ ලයනල් බෝපගේ පහුගිය දවසක අපි දන්නා කියන අයෙක් හමුවෙනවා

    TJo2jdM.jpg



    ඉතින් ලඟකදී ඉඳන් සුමන්තිරන්ගේ නමයි අනුර දිසානායක ගේ නමත් එක ගොඩට කියවෙනවා..
    ...
    එසේ නම් අනුර දිසානායක ලයනල් බෝපගේ සමග මේ එකතුව ගොඩ නැගෙන්නේ

    උතුරට ස්වයං තීරණ අයිතිය පිදීමේ පදනමේ සිටද?​

    :baffled::baffled::baffled:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    කුඩු බිස්නස් කරන්නේ දේශපාලකයෝ ලු....එතනෝල් ගේන්නේ දේශපාලකයෝලු......මහ බැංකුව කඩුවේ දේශපාලකයෝලු... එතකොට දැන් මූ දේශපාලකයෙක් නෙවිද? මොකෙක්ද මූ?