කුණ්ඩලීනි

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    පහුගිය දවස් වල කිරියෙ, එෆ්බී එකේ හරි හරියට කතා උනා නේද මේක ගැන. ඕක අවදි කරපු අය ඉන්නවද දැන්
     
    • Like
    Reactions: Quick_Silver

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ටිකක් practice කරා මාසයක් විතර.. අවුරුදු ගානකට කලින්.. ලොකු වෙනසක් නම් උනේ නෑ බන්.. මන් හිතන්නේ එක දිගටම අවුරුද්දක්වත් කරන්න ඕන..
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ටිකක් practice කරා මාසයක් විතර.. අවුරුදු ගානකට කලින්.. ලොකු වෙනසක් නම් උනේ නෑ බන්.. මන් හිතන්නේ එක දිගටම අවුරුද්දක්වත් කරන්න ඕන..
    kohomada practis kare
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    kohomada practis kare
    මං ගාව පොතක් තිබ්බ කරන විදිහ ගැන.. හවසට මේක quote කරපං මන් photo ටිකක් දාන්නම්.. දැන් වැඩ බන්..
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    මගෙනම් කුණ්ඩලීනි අවදි වෙනවා බඩු ගන්න ගියාම :sorry: ඊයෙ මිල නෙමෙයි අද :(