කුණාටුව ගැන ඇඟ හිරිවැටෙන අනාවරණයක් 😧

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,687
    100,976
    113
    උබල මේ ලවක් දෙවක් නැතුව දෙපැත්තට සාප කරගන්න හින්ද කියන්නෙ. සාමාන්‍යෙන් සාප වලින් එකක් උන්ට නන් 4ක් ඉල්ලන එකාට. එහෙට මෙහෙට බැනගන්න එක වෙනයි බන් ඔහොම හෙන ඉල්ලල සාප කරගන්න එපා මචන්ල.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,110
    113
    tracing Geo-location.. ... ...
    මහින්ද රනිල්, ගෝටාභය නෙමෙයිනේ දැන් ජනාධිපති. උබලගේ එකානේ ජනාධිපති. කලින් කයිවාරු ගැහුව වගේ ගිහින් මිනිස්සු බේර ගන්න කියපන්කෝ. අපාදා කළමණාකරණය 0යි. මිනිස්සු පට්ට විදියට අසරණ වෙලා තියෙන්නෙ. කොරෝනා කාලේ රට පාලනය කරා නම් රටෙන් බාගයක්ම වලේ.

    අනිද්දට කරනවා මචං.. කලබල නොවී ඉන්න..
    මේ සැරේ පැය 8ක කතාවක් ලෑස්ති.. හිටගෙනම, වතුර උගුරක් නොබී.. එක දිගට.. 💪
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    මහින්ද රනිල්, ගෝටාභය නෙමෙයිනේ දැන් ජනාධිපති. උබලගේ එකානේ ජනාධිපති. කලින් කයිවාරු ගැහුව වගේ ගිහින් මිනිස්සු බේර ගන්න කියපන්කෝ. අපාදා කළමණාකරණය 0යි. මිනිස්සු පට්ට විදියට අසරණ වෙලා තියෙන්නෙ. කොරෝනා කාලේ රට පාලනය කරා නම් රටෙන් බාගයක්ම වලේ.

    shenat

    Well-known member
  • May 13, 2007
    58,807
    87,243
    113
    ආශ්චර්යමත් රටක
    පොඩි හනුමා බෝට්ටුවක දාලා යැව්වා නම් ඕක හරි යනව

    ඒක වෙන්න ඇති FB පෝස්ට් එක දාපු එකා කියන්න හදන්නෙ. රාජපක්ස්ලා ඇඳන් යට හැංගිලා ඉඳපු කෑම්ප් එක පැත්තෙන් කුණාටුව පටන් අරන් කියන්නෙ 🙈
     
    • Haha
    Reactions: chamiakora

    shenat

    Well-known member
  • May 13, 2007
    58,807
    87,243
    113
    ආශ්චර්යමත් රටක
    මහින්ද රනිල්, ගෝටාභය නෙමෙයිනේ දැන් ජනාධිපති. උබලගේ එකානේ ජනාධිපති. කලින් කයිවාරු ගැහුව වගේ ගිහින් මිනිස්සු බේර ගන්න කියපන්කෝ. අපාදා කළමණාකරණය 0යි. මිනිස්සු පට්ට විදියට අසරණ වෙලා තියෙන්නෙ. කොරෝනා කාලේ රට පාලනය කරා නම් රටෙන් බාගයක්ම වලේ.

    උබලගෙ ඔහේ කියෝ කියෝ අඬන බයි ඇඬිලි බලු කෙඳිරි තරංවත් වැඩක් නෑ බන්. 😂 අවුරුදු 50ක් රටට කෙළපු මෝඩ පොන්න හිඟන්නො නෙවෙයි දැන් ඉන්නෙ.

    වැඩේ වෙන්න ඕන විදියට වෙනව කියලා අපිට විශ්වාසයි. 😎
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,098
    15,724
    113
    35
    Spain
    පොඩි හනුමා බෝට්ටුවක දාලා යැව්වා නම් ඕක හරි යනව
    කවුද බන් ඒ? කොටා ද? ඌ හනුමා වගේ තමා, එත් එහෙම කියන්නෙපා බන්, ඌ ජනාධිපති නෙ