කුණාටුව ගැන ඇඟ හිරිවැටෙන අනාවරණයක් 😧

shenat

Well-known member
  • May 13, 2007
    58,594
    86,943
    113
    ආශ්චර්යමත් රටක

    මේ සුළි කුණාටුව කවුරු හරි ගෙනියන්න ඇවිත් වගේ හැඟීමක් මට දැනෙනවා. අසුබ ප්‍රවෘත්තියකුත් මේ වෙද්දි ප්‍රචාරය වෙලා තියෙනවා. අනේ අපේ මහින්ද මාත්තයව නං ගෙනියන්න එපෝ විශ්ව මාතාවනි 🙏🏼🙁

    විහාරමහා දේවී වගේ අපේ (ආ)සාවින්දියා නංගි විතරක් අරං මේක නතර කරන්න විශ්ව මාතාවණි. බොරු නම් බලන්න කුණාටුව කැරකෙන්නේ එක සුවිශේෂී ප්‍රදේශයක් මුල් කරගෙන. බයියො ටික ජංගිය පිටින් බේරෙ වැවේ ඔබන්න දීලා රාජපක්ෂ පවුල හැංගිල හිටපු කෑම්ප් එක පැත්ත මුල් කරගෙන. මෙව්වා බොරු වෙන්න විදියක් නෑ. 😢
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    PJJm.gif

    ඔන්ලයින් $ එකක් හොයලා නෑ.
    No online work done

    https://elakiri.com/threads/how-did...rst-1-000-online.2111209/page-2#post-28986347

    YouTube Premium ගන්න මාසෙට රුපියල් 629ක් නෑ
    මම නං premium අරගෙනත් නෑ. Ad block දාලත් නෑ.
    ඇඩ් එක ආවම තත්පර 5ක් 10ක් ස්කිප් කරලා බලනවා

    https://elakiri.com/threads/youtube-ad-block.2127059/#post-29295978

    තුට්ටු දේකෙ ස්පා හොයනවා
    Place ekath dapan ithin.
    Oya patte monawada hoda places tiyenne? 🫢

    https://elakiri.com/threads/spa-giya.2144563/page-2#post-29615708

    තමන්ටම කියල කම්පියුටරයක්වත් නෑ
    හදන්න ඕන මාත් එකක් ලබන අවුරුද්දෙ වගේ.

    කීයක් වගේ ගියාද මේකට?

    https://elakiri.com/threads/මෙන්න-මේකයි-මගෙ-pc-එක.2177652/#post-30199828

    වැල ලින්ක් ඉල්ල ඉල්ල වැලපෙනවා.
    download karala wena site ekakata upload karala deepanko. :sorry:

    https://elakiri.com/threads/යක්ක-පුත්තු-අලුත්-ලීක්-ටික-බැලුවද.2031435/page-5#post-27371492

    Former තැරිදාර වද බයියෙක්!

    ඕයි 4000 ද 400 ද 40 ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ උන් කරපු වැඩේ බරපතලකම . :angry: නොදකින් උබේ ගෑනිව වඳ කරල දාන්න තිබුනෙ ඕකා උබ වගේ උන් ඇති නොවෙන්න. :dull:

    දැන් ඔබතුමා කියන්නෙ ඔය වගේ සැත්කම් 4000 ක් කරන්න බෑමයි කියලද?

    සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව

    අද දින දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්‍රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.

    මේ ගැන හොඳම පැහැදිලි කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.

    මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.

    මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.

    උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්

    කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ. :sorry:
    Click to expand...
    Click to expand...
    Click to expand...

    Thread: https://elakiri.com/threads/තව්හිද්-ජමාත්-දොස්තර-සිංහල-මව්වරු-4000ක්-වඳ-ක.1900560/

    වඳ සැත්කම් හොරෙන් කළ හැකිද?

    අද දිවයින පුවත්පතේ සිරස්තලය දුටු වෛද්‍යවරු කිහිප දෙනකු සහ වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනකු සිසේරියානු සැත්කමක් හොරෙන් නොකරන බවත් මේ ආකාරයට වඳ කිරීම් සිදු කිරීම හුදු හිතලුවක් පමණක් බවත් අදහස් දක්වා තිබුණි. ඒ ඇතැම්හු සිය නොදනුවත්බව නිසා එවැනි අදහස් දරා ඇති බව පැහැදිලිය.ඇතැම් නන්නත්තාර වූ මාක්ස්වාදී දොස්තර පඩංගු සිය බක පණ්ඩිත බව පෙන්වීමට තකතීරු කතා පවසති.මා මේ ගැන ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ප්‍රසව සහ නාරි රෝග විශේෂඥ වෛද්‍යවරු (VOG) කිහිප දෙනකුට කතා කර විමසීමි. ඔවුන් සියලු දෙනා පැවසුවේ පළපුරුදු වෛද්‍යවරයකුට මෙය ඉතා පහසු කටයුත්තක් බවයි. සිසේරියානු සැත්කමක් අතර තුර ARTERY FORCEP වර්ගයේ අඬු දෙකක් පැලෝපීය නාල දෙකට යොදා සැත්කම අවසාන වන තෙක් රදවා තැබීමෙන් පැලෝපීය නාල තව දුරටත් ක්‍රියාකාරී නොවන තත්වයට (FIBROSE) පත් වේ. එහි සාර්ථකත්වය 80% බව ඔවුහු මට පැවසුහ. අමුතුවෙන් පැලෝපීය නාල කපා දැමීමට හෝ වඳ සැත්කම් කිරීමට අවශ්‍ය නොවේ. කොළ පුරවා අවසර ගැනීමටද අවශ්‍ය නොවේ. නොදන්නා මගුල් ගැන බක පණ්ඩිත කතා නොකියා සිටීම දොස්තර නොදොස්තර කොන්දොස්තර කාටත් ගුණය.

    -මහාචාර්‍ය විශේෂඥ වෛද්‍ය චන්න ජයසුමන.
    Click to expand...
    Click to expand...
    Click to expand...

    Thread: https://elakiri.com/threads/සිසේරියන්-සැත්කම්-කළ-තවුහිද්-ජමාත්-වෙදා.1900449/page-2

    4000 ක් කියන්නෙ මහ ගානක් නෙවෙයි බන්. දවසට 3ක් කරත් අවුරුද්දට 1000 ක් විතර. අවුරුදු 4ක් කරත් ඇති 4000 වෙන්න. මම කියන්නෙ 4000 ද 400 ද කියන එක නෙවෙයි 1ක් කරත් ඒක බරපතල සමාව නොදිය යුතු වරදක් කියල දකින්න බැරි එකයි. හෙන සහජීවන ඔස්තාද් ල ඉන්නෙ සියලු ක්ෂෙත්‍ර අතික්‍රමණය කරපු.

    සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව

    අද දින දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්‍රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.

    මේ ගැන හොඳම පැහැදිලි කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.

    මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.

    මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.

    උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්

    කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ. :sorry:
    Click to expand...
    Click to expand...
    Click to expand...

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK

    මේ සුළි කුණාටුව කවුරු හරි ගෙනියන්න ඇවිත් වගේ හැඟීමක් මට දැනෙනවා. අසුබ ප්‍රවෘත්තියකුත් මේ වෙද්දි ප්‍රචාරය වෙලා තියෙනවා. අනේ අපේ මහින්ද මාත්තයව නං ගෙනියන්න එපෝ විශ්ව මාතාවනි 🙏🏼🙁

    විහාරමහා දේවී වගේ අපේ (ආ)සාවින්දියා නංගි විතරක් අරං මේක නතර කරන්න විශ්ව මාතාවණි. බොරු නම් බලන්න කුණාටුව කැරකෙන්නේ එක සුවිශේෂී ප්‍රදේශයක් මුල් කරගෙන. බයියො ටික ජංගිය පිටින් බේරෙ වැවේ ඔබන්න දීලා රාජපක්ෂ පවුල හැංගිල හිටපු කෑම්ප් එක පැත්ත මුල් කරගෙන. මෙව්වා බොරු වෙන්න විදියක් නෑ. 😢

    Rateth nathi ponna naaki jeppek awith hallak usssan..🤣🤣

    Okata lajjawak naha naaki JVP ponnayek ne..dathuth halila athi🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,548
    75,388

    මහින්ද යන්න කලින් උඹේ අම්මයි තාත්තයි මැරෙනවා. ඒකත් උඹ වගේ කාලකන්නියෙක් ජාතක කරපු පවට හිලව් වෙන්න තමා වෙන්නෙ. :yes: :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,943
    113
    ආශ්චර්යමත් රටක
    රටේම මිනිස්සුන්ට මෙච්චර කරදරයක් වෙලා තියෙද්දි මෝඩ ආතල් ගන්න මගේ ජාතකේ අවුල හැමෝටම පෙන්නුවා නේද?

    skeleton-meme.gif

    මහින්ද යන්න කලින් මගේ අම්මයි තාත්තයි මැරෙනවා. ඒකත් දෙමව්පියෝ පාරට දාලා ඉඩම් ලියාගන්න හදන මම වගේ කාලකන්නි වේසිගෙ පුතෙක් ජාතක කරපු පවට හිලව් වෙන්න තමා වෙන්නෙ. :yes: :yes:

    skeleton-meme.gif

    Rateth nathi ponna naaki jeppek awith hallak usssan..🤣🤣

    Okata lajjawak naha naaki JVP ponnayek ne..dathuth halila athi🤣

    skeleton-meme.gif

    ------ Post added on Nov 28, 2025 at 9:41 AM
     
    • Dislike
    Reactions: YelaWolf

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,336
    14,184
    113
    35
    Spain
    ඇයි බන් සහකම්පනය කියල දෙයක් නැද්ද උඹලට? මරා වෙනම එකක්, මේකේ මිනිස්සු 100ක් විතර මැරුණා. දාස් ගානක් නිවාස අහිමිවෙලා අවතැන් වුනා, දස දාස් ගානක් ජීවිකාව අහිමි වුනා. එත් උඹලා පකේ දේශපාලනයක් ඇදගෙන කියනවා මරා මැරෙන්න ආපු කුණාටුව කියල. මොක්කුද බන් උඹලා?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,918
    8,260
    113
    Kotahena
    රටේම මිනිස්සුන්ට මෙච්චර කරදරයක් වෙලා තියෙද්දි මෝඩ ආතල් ගන්න උබේ ජාතකේ අවුල හැමෝටම පෙන්නුවා නේද?
    රටට kela වෙන්කොට dollar එවන්න එපා කියලා උඩ පැනපු උන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ
    @shenat
    කියන්නේ Thambiyek ට එහා ගිය අන්තගාමී huttek
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,943
    113
    ආශ්චර්යමත් රටක
    Natural disaster walin tanunge maw rate minissu duk vididdi athal ganna epa @shenat

    Ehema baluwama ubei sili Bayiyongei wenasak ne

    බලපන්කො හොඳට ආතල් අරන් තියෙන්නෙ කවුද කියලා. ඒක තමයි ත්‍රෙඩ් එකට දාලා තියෙන්නෙ. මෝඩම බයි ජනතාව අවුස්සන්න හදනවා මඩකලපු සීන් එකට. එදා වැඩේ හරිගියේ නැති නිසා ආයෙත් පාරක් ගංවතුර පිටින් උඩට ගන්න හදන්නෙ. 😂

    මම ආතල් ගන්නෙ උන්ගෙන්. ඒක උබලට වැරදියට පේනව නං මොකක්ද බන් කරන්නෙ?
     
    • Dislike
    Reactions: YelaWolf

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    බලපන්කො හොඳට ආතල් අරන් තියෙන්නෙ කවුද කියලා. ඒක තමයි ත්‍රෙඩ් එකට දාලා තියෙන්නෙ. මම ආතල් ගන්නෙ උන්ගෙන්. ඒක උබලට වැරදියට පේනව නං මොකක්ද බන් කරන්නෙ?
    Unge mentality eka eka. Uba e level ekata watenna oneda ban? Uba educated ekek ne ban
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,943
    113
    ආශ්චර්යමත් රටක
    Lunge mentality eka eka. Uba e level ekata warenna neda ban? Uba educated ekek ne ban

    ඉතින් බන් මේකෙ කරල තියෙන්නෙ ගොබ්බ ටෝක් දීලා මෝඩම බයියො අවුස්සලා ගංවතුරෙනුත් දේශපාලන වාසි ගන්න හදන වේස බයියන්ට හිනාවෙන එකනෙ. ගංවතුරෙන් හානි වෙච්ච කාටවත් මුකුත් කියන එකක්වත්, අහිංසක මිනිස්සු කාටවත් කෙලවෙන්න කියන එකක් වත් නෙවෙයිනෙ.

    බලපන් ඒකට හිනාවුනාම @Kolama @tharakaf වගේ කැම්පේන් හුත්තිගෙ පුතාලට රිදුන හැටි. 😹 ෂුවර් එකටම කෝලමා ගොබ්බ මාකටින් හුත්තිගෙ පුතා ඔය කැම්පේන් එක කරනව ඇත්තෙ. ඔය වගේ මෝඩ බයි හුත්තිගෙ පුතාලට පුලුවන් ඕව තමයි 😹
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,979
    113
    tracing Geo-location.. ... ...
    ආපදා වෙලා ඉන්න මිනිස්සුන්ට උදව් කරන්න කියපන් මහ එකාට.. මහින්දයා වලකජ්ජ ගහන එක විතරයි ඔළුවේ දුවන්නේ මේ වෙලාවෙත්.. මොක්කුද බං උඹලා.. තූ..