කුණුහරුප ජෙබයියෝ Clean කරන්න Clean Sri Lanka ලාල්කාන්තට දෙන්න ! IRAJ

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,908
    1
    51,916
    113
    ප*යාගල
    sorry.com
    අඩො ඉරාජයා නිකන් ටික ටික Erozan වගෙ වීගෙන එනව වගෙ පේන්නෙ නැද්ද.
    දැන් නම් නිකන් අර අරාබි වසන්තයගෙ ලුක් එකක් තියෙන්නෙ

    Erozan

    Erozan-transformed.png
     

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,862
    3,827
    113
    මෙච්චර කල් වැඩ නොකරපු එවුන් වැඩ කරද්දී ඒක
    'ක්ලීන් ශ්‍රී ලංකා' ලු! 😂
    ආයතන, රට ආපස්සට ඇදපු එවුන් දැන් අපිට පේන්න වැඩ කරනවා!
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,724
    8,472
    113
    ගූ රාජ් දේසපාලනයක් අල්ලන් ඉදලා බලු උනා. තාම ගානක් නෑ ඌට බලපන් ඉතින්
     

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,908
    8,287
    113
    Sri lankan Peoples' logic :-
    අපිව හදන්න එන්න එපා... රට හදපං...
    😂
     
    • Haha
    Reactions: netnet

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,623
    113
    ඉරාජ් තනිකරම ජෝක් ඵකක් වෙලා..පව් ඉතිං..
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඉරාජ් ඉස්සර බලු වුනා . දැන් ගූ වෙනවා ඉස්සරහට මොනව වෙඉද දන්නෙ නැ දැන් නම් ඌව දකිනකොටත් අප්පිරියයි