කුණුහරුප වචන වල හරි තේරුම

hitback

Member
Nov 15, 2014
6,177
350
0
එහෙම කරන්නෙ මොකටද බං. ලියපු එකාටත් ලැජ්ජ නැතුව දෙනෝ දාහක් යාලුවො ඉන්න තමංගෙ ෆේස්බුක් එකේම දාගන්න පුලුවන් නම්. යස අගේට කෙල්ලො කොල්ලො දෙගොල්ලම ෂෙයා කරල ලයික් කරලා කමෙන්ට කරලා තිබ්බෙ.

මම දැම්මෙ ආතල් එකටයි දැනුමක් බෙදාගන්නයි දෙකටම. :D

:baffled::baffled::dull::dull:
 

Nisal1991

Member
Jan 21, 2015
663
48
0
කෑප්ටන් Jack Sparrow;17847948 said:
අද තමයි මෙහෙම දේවල් ගැන ඇහුවේ නම් මචං. මේවා ගැන විස්තර කරලා ලියපු පොත් එහෙම තියෙනවද?
දන්නෙ නැහැ බං. අපෙ නුවර ස්ලිට් කොල්ලෙක් ලියලා දාලා තිබ්බෙ.
:lol::rofl: පට්ට වෙසියෙ ත්‍රෙඩ් එක
:rofl:
Banned යන්නෙහිද තේරුම් කිහිපයක් ඇති බව GT ඔබට පසක් කර දෙනු ඇත...:)
:P
 

hitback

Member
Nov 15, 2014
6,177
350
0
ගසේ තිබු කැරි පක සිරිපාලගේ පයියේ එල්ලා හුත්තිගේ පුතාට දීමට යැව්වෙමි. :rofl::rofl:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    විකිය.....

    Code:
    http://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD_%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD_%E0%B7%80%E0%B6%A0%E0%B6%B1
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    ගසේ තිබු කැරි පක සිරිපාලගේ පයියේ එල්ලා හුත්තිගේ පුතාට දීමට යැව්වෙමි. :rofl::rofl:

    ත්‍රෙඩ් එක ඇතුලේ කියපං. එළියේ කියන්න ගියොත් නම් අබ සරණයි එකවුන්ට් එකට.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    වෙසිට දෙන්න යනකොට කැරි පැගිලා වැටිලා පක ඔලුවේ වැදිලාවත්ද :confused::baffled:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    Banned යන්නෙහිද තේරුම් කිහිපයක් ඇති බව GT ඔබට පසක් කර දෙනු ඇත...:)

    uwa ban karanna baha bang. kiyanna ona dewal forum rules walata ahuwenne nathiwai oo kiyala thiyenne :rofl:
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Ela Machan, Hamadama kiyana wachana wala hari theruma danagaththe ada thamai
    Watinawa api wage unta mewa kiyala dunnata

    එපමණක් නොව මුහුදු බඩ ගාලු මාර්ගයේ යනවිට දැකිය හැකි නූතන "පොෂ්"අපට පයාගල වූ ප්‍රදේශයේ සෑබෑ නම පයියාගල බව එහි වෙසෙන්නෝ දනිති. ඒ බව අද කියා පාන්නේ එහි ඇති දුම්රිය නැවතුම් පොළ පමණි.

    මේකතාව නං සහතික ඇත්ත. මගේ යාලුවෙක් ඔය පයියගල නතර වෙලා වැඩ කරා. ඔතනින් යද්දී ඔය කියන දුම්රිය ස්ථානය මම කිහිප වතාවක්ම දැකල තියෙනවා. සිමෙන්ති වලින් හදපු පරණ පුවරුව ගහල තියෙනවා හරිම ලස්සනට පයියගල කියල. මම උගෙන් ඇහුවහම කොහෙද වැඩ කරන්නේ කියල මූ කිව්වා පයාගල කියල. මම ඌට ගේම ඉල්ලලා කිව්වා යකෝ පයාගල නෙමෙයි ඔය ගමේ නම පයියගල. අන්න එකයි ඇත්ත නම, උඹල ඕක චාටර් හින්ද වෙනස් කොරගෙන කිව්වට අපිටනං ඕක පයියගල ම තමයි යකෝ කියල :P හික්ස්. ඌ සද්ද නැතුව හිටිය ඉතින් කැරි කාපු රිලවා වගේ :lol:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,018
    1,696
    113
    Matara
    laugh8kb.gif