මාත් හිතන්නෙ පින නැතිකමේ ප්‍රශ්නයක්. උඹ දන්න මුදලාලි රේන්ජ් රෝවර් එකක් මොන්ටෙරෝ එකක් හරි අරගෙන තියෙනව. මම දන්න මේ පැත්තෙ මුදලාලි කෙනෙක් ඉන්නව සල්ලි එකතු කර කර ඔහේ ඉන්නව. හරියට ඇඳුමක්වත් අඳින්නෙ නෑ. ඒවට රිටර්න් එක දෙන්න ගානට ගෑණු ලමයි 3 දෙනෙක්ම හම්බවෙලා තියෙනව ගොං බඳින කණු 3ක්. මම හොඳට දන්න දෙයක් තියෙනව ඔය වගේ කුණු කමට සල්ලි එකතු කරන පවුල් වල එක්කො මොංගල් ළමයෙක්, නැත්නම් ගෑණු ගොඩක් එහෙම නැත්නම් පවුලම කාබාසිනිය කරල දාන සයිස් එකේ කොල්ලෙක් ඉන්නවමයි. හොඳට හිතල බලපං
ehema ekak nam thiyanawa thamai habai man ara kiuwa mudalaige duwala puthala okoma hondata igana gatha doctors and lawyers la pina wida ganna nathi eka thamai ara duk windala goda giya minisu thama e duka windinawa isara wagema.
thawa mudalali kenek hitiya minihata mara salliyak thiyenne habai hariyata andinewath na andum 2kak wage aththe mara jiwitha thamai salli kochara hewuwath wadak na ara parana wediyatamai inna yanne daruwao mallo kisi kenek na kawada hari owa anduwata thamai aythi wenne.
Range rover padina ekek adu kule prado/montero gannewa ahuwamai
pisuda yako oyaa range rover thiyana godak eunta prado ekak hari montero ekak hari thiya ganawa araka wishesa gaman walata witharai manam athi wenna dakala thiyenne main wahaneta wena mokak hari thiyagana range rover thiya ganne.
adumagen wahne padinawanm ekak eka man hithanne masa 3nkata wage sarayk eliyata gannawa aththe eka 2nd ganna eka goda kawada hari.