කුණු කමේ උපරිමය

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,602
    21,133
    113
    :-( :confused2: :confused2: :confused2:
    මුන්ට මානසික ලෙඩක් නේද?
    ඕවලින් කිය්ලා පවුම් කීය්ක් ඉතුරු වෙයිද?
    ඉතුරු කරන්න වෙන විදි නැතුව යෑ..
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    oya wage eun laknkaweth inawa salli thibata wadak na ewa windinna pina na ape pathe mudalali kenek ianwa uta range rover montero parado thiyanawa u eunata thama kadeta yanne bus eke natham parana lancer box ekaka enne driver ekka.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    ෆ්‍රිඩ් එකේ දාගෙන රත්කර කර මාස ගණන් කුණු කන පව්ලක් දන්නවා. එකෙක්ට කැන්සර් , අනෙක් එවුන්ට මොනවා වෙයි ද දන්නෑ....
    උගේ කෑම එක මට දුන්නා a day , ඊයා කෑම ඇලෙනවා....
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    oya wage eun laknkaweth inawa salli thibata wadak na ewa windinna pina na ape pathe mudalali kenek ianwa uta range rover montero parado thiyanawa u eunata thama kadeta yanne bus eke natham parana lancer box ekaka enne driver ekka.
    මාත් හිතන්නෙ පින නැතිකමේ ප්‍රශ්නයක්. උඹ දන්න මුදලාලි රේන්ජ් රෝවර් එකක් මොන්ටෙරෝ එකක් හරි අරගෙන තියෙනව. මම දන්න මේ පැත්තෙ මුදලාලි කෙනෙක් ඉන්නව සල්ලි එකතු කර කර ඔහේ ඉන්නව. හරියට ඇඳුමක්වත් අඳින්නෙ නෑ. ඒවට රිටර්න් එක දෙන්න ගානට ගෑණු ලමයි 3 දෙනෙක්ම හම්බවෙලා තියෙනව ගොං බඳින කණු 3ක්. මම හොඳට දන්න දෙයක් තියෙනව ඔය වගේ කුණු කමට සල්ලි එකතු කරන පවුල් වල එක්කො මොංගල් ළමයෙක්, නැත්නම් ගෑණු ගොඩක් එහෙම නැත්නම් පවුලම කාබාසිනිය කරල දාන සයිස් එකේ කොල්ලෙක් ඉන්නවමයි. හොඳට හිතල බලපං
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    සල්ලිකාරයෙක් වෙන්න නම් සරල ජීවිතයට හුරු වෙයන්.ඉන්දියන් උන් චපාති රොටී කන්නෙ තුන් වේලටම.අපේ උන්ගෙ මාසෙ පඩිය ඉවරයි කන්න බොන්නම.ලංකාවෙ මිනිස්සු දුප්පත් වෙන්නේ විහින්.ජොලියම විතරයි.සිංදුත් හදල තියෙන්නෙ ඒවටම හරියන්න.ගොඩක් උන් අද ගැන විතරයි හිතන්නෙ.කොරෝන ලොක්ඩවුන් කාලෙදි ගොඩක් උන්‍ට බොක්ක රත් වුනේ ඒකයි..

    chapthi seen eka nam sira..mamth danna un innawa una hamdama paripuyi chapathi..hmabath karanwa eth hamkarana ewata monawa karnawada manda.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    oya wage eun laknkaweth inawa salli thibata wadak na ewa windinna pina na ape pathe mudalali kenek ianwa uta range rover montero parado thiyanawa u eunata thama kadeta yanne bus eke natham parana lancer box ekaka enne driver ekka.
    Range rover padina ekek adu kule prado/montero gannewa ahuwamai :rofl: :P
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මාත් හිතන්නෙ පින නැතිකමේ ප්‍රශ්නයක්. උඹ දන්න මුදලාලි රේන්ජ් රෝවර් එකක් මොන්ටෙරෝ එකක් හරි අරගෙන තියෙනව. මම දන්න මේ පැත්තෙ මුදලාලි කෙනෙක් ඉන්නව සල්ලි එකතු කර කර ඔහේ ඉන්නව. හරියට ඇඳුමක්වත් අඳින්නෙ නෑ. ඒවට රිටර්න් එක දෙන්න ගානට ගෑණු ලමයි 3 දෙනෙක්ම හම්බවෙලා තියෙනව ගොං බඳින කණු 3ක්. මම හොඳට දන්න දෙයක් තියෙනව ඔය වගේ කුණු කමට සල්ලි එකතු කරන පවුල් වල එක්කො මොංගල් ළමයෙක්, නැත්නම් ගෑණු ගොඩක් එහෙම නැත්නම් පවුලම කාබාසිනිය කරල දාන සයිස් එකේ කොල්ලෙක් ඉන්නවමයි. හොඳට හිතල බලපං

    ehema ekak nam thiyanawa thamai habai man ara kiuwa mudalaige duwala puthala okoma hondata igana gatha doctors and lawyers la pina wida ganna nathi eka thamai ara duk windala goda giya minisu thama e duka windinawa isara wagema.

    thawa mudalali kenek hitiya minihata mara salliyak thiyenne habai hariyata andinewath na andum 2kak wage aththe mara jiwitha thamai salli kochara hewuwath wadak na ara parana wediyatamai inna yanne daruwao mallo kisi kenek na kawada hari owa anduwata thamai aythi wenne.

    Range rover padina ekek adu kule prado/montero gannewa ahuwamai :rofl: :P

    pisuda yako oyaa range rover thiyana godak eunta prado ekak hari montero ekak hari thiya ganawa araka wishesa gaman walata witharai manam athi wenna dakala thiyenne main wahaneta wena mokak hari thiyagana range rover thiya ganne.

    adumagen wahne padinawanm ekak eka man hithanne masa 3nkata wage sarayk eliyata gannawa aththe eka 2nd ganna eka goda kawada hari.