කුණු කමේ උපරිමය

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    බලපන් මුන්ගේ කුණු කමේ ප්‍රමනේ. මේ හැමෝම හොඳට සල්ලි තියන උන්

    මෙය pads වෙනුවට පාවිච්චි කරන්නේ අනුන් අමතක වෙලා දාල ගියපු මේස්

    මෙයා කෝටිපතියෙක්, නමුත් කන්නේ පුසොන්ගේ කෑම ගණන් අඩු නිසා

    මෙයා එක පාරක් කට හෝදපු mouthwash එකතු කරලා අරන් තියල දෙවැනි පාරටත් පාවිච්චි කරනවා

    මේ වගේ තාව සැහෙන්න සෙට් එකක් තියනවා

    මෙතනින් බලන්න
    https://www.youtube.com/results?search_query=extreme+cheapskate
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඕකට කියන්නෙ frugal lifestyle කියලා. ලෝබකමකටම කරනව නෙවේ. පව නිසා හෝ මොලේ නැති නිසත් නෙවේ. ඒක උන්ගෙ චොයිස් එකක් බන්. පොඩි තැනේ ඉඳන් කට්ටන් කාලා උඩට ඇවිල්ලා විසික් කරන්න සල්ලි තිබ්බත් මුල මතක අය ඒ ලයිෆ්ස්ටයිල් එකේ පුළුවන් තරම් ඉන්න බලනවා. දුප්පත්කම නිසා ෆෲගල් ලයිෆ් ගත කරන අයත් ඉන්නවා.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ඕකට කියන්නෙ frugal lifestyle කියලා. ලෝබකමකටම කරනව නෙවේ. පව නිසා හෝ මොලේ නැති නිසත් නෙවේ. ඒක උන්ගෙ චොයිස් එකක් බන්. පොඩි තැනේ ඉඳන් කට්ටන් කාලා උඩට ඇවිල්ලා විසික් කරන්න සල්ලි තිබ්බත් මුල මතක අය ඒ ලයිෆ්ස්ටයිල් එකේ පුළුවන් තරම් ඉන්න බලනවා. දුප්පත්කම නිසා ෆෲගල් ලයිෆ් ගත කරන අයත් ඉන්නවා.
    brother you really need to get educated about being a frugal and being a miser
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    brother you really need to get educated about being a frugal and being a miser
    අපිට එහෙම හිතුනට උන්ට එහෙම ගානක් නෑනේ බන්. උන් එහෙමයි කියලා උන්ට ලැජ්ජාවකුත් නෑනේ. මුන් ඔහොම හිටියට ඩොනේශන් එහෙමත් කරනව ඇති. හැබැයි අරක තමයි උන්ගෙ ලයිෆ්ස්ටයිල් එක.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,985
    113
    34
    Kalutara
    අර කොච්චර සල්ලි තිබ්බත් හොරකම් කරන පුරුදු තියෙන උනුත් ඉන්නේ, ඒ වගේ ලෙඩක් වෙන්න ඇති මේකත්.
     
    • Like
    Reactions: white cat

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සල්ලිකාරයෙක් වෙන්න නම් සරල ජීවිතයට හුරු වෙයන්.ඉන්දියන් උන් චපාති රොටී කන්නෙ තුන් වේලටම.අපේ උන්ගෙ මාසෙ පඩිය ඉවරයි කන්න බොන්නම.ලංකාවෙ මිනිස්සු දුප්පත් වෙන්නේ විහින්.ජොලියම විතරයි.සිංදුත් හදල තියෙන්නෙ ඒවටම හරියන්න.ගොඩක් උන් අද ගැන විතරයි හිතන්නෙ.කොරෝන ලොක්ඩවුන් කාලෙදි ගොඩක් උන්‍ට බොක්ක රත් වුනේ ඒකයි..

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕක මොකක්ද සුද්දා රීලා කඩදාසියකින් පිහිදාන එකේ.
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    අපිට එහෙම හිතුනට උන්ට එහෙම ගානක් නෑනේ බන්. උන් එහෙමයි කියලා උන්ට ලැජ්ජාවකුත් නෑනේ. මුන් ඔහොම හිටියට ඩොනේශන් එහෙමත් කරනව ඇති. හැබැයි අරක තමයි උන්ගෙ ලයිෆ්ස්ටයිල් එක.
    pissuda yako,unuth hariyata kanne adinne nathuwa wena ekekta donate karaida
    ookata kiyanne pawa bn wena mukuth nemei
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    සල්ලිකාරයෙක් වෙන්න නම් සරල ජීවිතයට හුරු වෙයන්.ඉන්දියන් උන් චපාති රොටී කන්නෙ තුන් වේලටම.අපේ උන්ගෙ මාසෙ පඩිය ඉවරයි කන්න බොන්නම.ලංකාවෙ මිනිස්සු දුප්පත් වෙන්නේ විහින්.ජොලියම විතරයි.සිංදුත් හදල තියෙන්නෙ ඒවටම හරියන්න.ගොඩක් උන් අද ගැන විතරයි හිතන්නෙ.කොරෝන ලොක්ඩවුන් කාලෙදි ගොඩක් උන්‍ට බොක්ක රත් වුනේ ඒකයි..

    saving sex for old age.....good plan

    lankawe unta hikune sarala jiwithayak huru wechacha nathi nisa newe.

    "Financial Education" kiyana de nathi nisa
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    jvp unuth ohomai hitiye passe Malik kiyala sir kenek hambuna.dan nam building ehema tiyenawa ayyalage namata,bmw wife ge namata, lamai bappage namata , badu indonesain ekek ge namata, :D ;) :yes: :D
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    jvp unuth ohomai hitiye passe Malik kiyala sir kenek hambuna.dan nam building ehema tiyenawa ayyalage namata,bmw wife ge namata, lamai bappage namata , badu indonesain ekek ge namata, :D ;) :yes: :D

    විමල් ගියාට පස්සේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,985
    113
    34
    Kalutara
    දෙවෙනි ට්‍රාන්ස්ජෙන්ඩර්. බලපන් කකුල් වල ඇඟිලි. නෙදකින් දැක්කම වමනෙට එනව.