දුම්රිය ලොක්‌කෝ දකුණු කළුතර "කුණු" කරති
විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූqහ
දුම්රිය දෙපාර්තමේන්තුව දැන් දකුණු කළුතර කුණු කළුතර නමින් හඳුන්වමින් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට පටන්ගෙන ඇත.
රඹුක්‌කන දුම්රිය ස්‌ථානයෙන් නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රවල කුණු කළුතර නමින් මුද්‍රණය කර ඇත.
රඹුක්‌කන දුම්රිය ස්‌ථානයේ නිලධාරීන් මේ ප්‍රවේශ පත්‍ර නිවැරැදි නොකර කුණු කළුතර යනුවෙන් සඳහන් ප්‍රවේශ පත්‍ර දිනපතාම නිකුත් කිරීම ගැන දුම්රිය මගීහු අප්‍රසාදය පළ කරති.