කුණු දෑම්මොත් බඩු

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    කුණු දෑම්මොත් බඩු

    මෙන්න වෑඩ.. දිගටම ඔය වගේ කුණු දාන එවුන් අල්ලලා උසාවි දාලා ෆොටෝ එක මීඩියා වල දෑම්මා නම් ගොඩම තමා



    kunu.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,655
    35,648
    113
    කුණු දාපු වේ.. පුතාලව වට කරගෙන දෙන්න තිබුණෙ හුජ්ජ යන්නම
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,603
    113
    xxx
    කුණු දාපු වේ.. පුතාලව වට කරගෙන දෙන්න තිබුණෙ හුජ්ජ යන්නම




    ඈත්තටම බන්... ඕකුන්ට කුණු කවන්න ඕනේ.. අනික වස විස කවන එවුන් හාල්, පලතුරු එලවලු ඔක්කොටම වස ගහනවා. ලන්කාව ඊලග අවුරුදු 10 පිලිකා වගේ බෝ නොවෙන රෝග වලින් පෙලෙන එවුන්ගෙන් පිරෙයි බන්