කුණු බිත්තර

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,529
    5,474
    113
    Colombo
    උඹල අහල දැකල තියෙනවද කුණු බිත්තර කටුව කැඩිලද තියෙන්නේ නැත්තම් කටුව නැඩිලා නැති කුනු බිත්තර තියෙනවද?
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,280
    113
    Malabe
    කටුව නැඩිලා නැති කුනු බිත්තර thiyanava.
    Biththare vathurata daala float venavanam kunu vela.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,529
    5,474
    113
    Colombo
    කටුව නැඩිලා නැති කුනු බිත්තර thiyanava.
    Biththare vathurata daala float venavanam kunu vela.
    එතකොට මේයා කියන එක ඇත්ත නෙමෙයි නේ නේද...මෙයා කිය්නනේ කයුව කැඩිලා නැති හැම බිත්තරයක්ම හොදයි කියල දැන් බැලුවම කටුව කැඩිල නැති කුනු බිත්තරත් තියෙනවානේ

     
    • Haha
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,283
    113
    එකමත් එක රටක
    එතකොට මේයා කියන එක ඇත්ත නෙමෙයි නේ නේද...මෙයා කිය්නනේ කයුව කැඩිලා නැති හැම බිත්තරයක්ම හොදයි කියල දැන් බැලුවම කටුව කැඩිල නැති කුනු බිත්තරත් තියෙනවානේ
    Unfertilized eggs
    • No, they do not have life. These eggs are laid by hens that have not mated with a rooster.
    • Only a single living cell. The egg contains a single, living cell (the ovum), but it is not fertilized and cannot grow into a chick.
    • Food source only. The rest of the egg is food for the developing chick, which never happens because the egg is not fertile.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    කඩුව කැඩිලා නැති ඒවා තියනවා. පට්ට ගඳ 🤢
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,242
    6,816
    113
    කටුව පුපුරලා නැති උනාට බොහොම පොඩිම හරි ඩැමේජ් එකක් තියනවා නේද ඔය කුනු වෙලා තියන බිත්තර වල.

    සමහර ඒව නං හොඳට පේනවා කටුව පුපුරලා වගේ තියන ඒව

    එහෙම කටුව කැඩිලා නැති හැබැයි කුනු වෙලා තියන ඒවයෙ කටුව ඇතුල් පැත්තෙන් බැලුවම කොහෙ හරි එක තැනක කලු පාට තිතක් වගේ තියනවා පිටින් බැලුවට අපිට පේන්නෙ නැති පොඩි ඩැමේජ් එකක් හරි මොකක් හරි වෙලා තියනවා

    කිසිම ඩැමේජ් එකක් නැතිව නරක් වෙන ඒවත් ඇති ඉතින්
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,973
    1
    15,756
    113
    කටුව කැඩිලා නැති ඒව තියේ
    සුපිරි සුවද 😂
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,673
    113
    Mother Earth
    ඇයි බන් බිත්තර සදාතනිකයිද? ඒවගෙත් තියෙනවා expire date එකක්. Expire date එක පැනලා කල් පහු වෙනකොට බිත්තරේ කුණු වෙනවා. කටුව කැඩිලද නැද්ද කියලා අදාලම නෑ. 🤷🏻‍♂️
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,673
    113
    Mother Earth
    අනේ ඔය තට්ටයන්ගේ මෝඩ කතා අහන්නේ ඇයි බන්. උන්ට හිතෙන හිතෙන දේ කියලා ප්‍රසිද්ද වෙන්නනේ බලන්නේ. බුදුහාමුදුරුවෝ කිව්ව කියලා උන්ට හිතෙන හිතෙන දේ කියනවා. 🤷🏻‍♂️

    අර සිංදුවකුත් තියෙන්නෙ බන් 🤷🏻‍♂️

    ලස්සන නම් නෑ පෙනෙන්නේ..
    බිත්තර සුවඳයි දැනෙන්නේ..😷
    ------ Post added on Nov 16, 2025 at 10:09 AM