Travel With Monkey දාර ජෙපි අසහන කාරයා

TeliKali2025

Well-known member
  • May 19, 2025
    660
    967
    93
    Amsterdam
    උඹල දැකල තියෙනවද වඳුරෙක් ගෙ FB එකක්. ඌ දාර ජෙප්පෙක්. මාලිමාව බෙල්ලේ එල්ලන් ඉන්නේ. ඌ රට හදන්න පට්ට කතා කියන්නෙ චැනල් එකෙ. එහෙම කරද්දි ඌ කෙල්ලොන්ගෙ AI වීඩියෝ දාලා චැනල් සෙට් එකක්ම කරනවා.ඒවා තනිකරම නාකි අන්දන ඒවා.මාත් අහු වුනා.

    මගේ අතටම මාට්ටු වුනා. මට පොලීසි යන්නත් හිතෙනවා. ඒත් වැඩක් වෙන එකක් නෑ නේද ?

    මොකද මුගෙ වීඩියෝ වල තියෙන්නෙ ඔයාලා මගේ පූසට ආසද වගේ ඒවා.

    ඔන්න ජෙප්පොන්ගෙ තත්වෙ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    උඹල දැකල තියෙනවද වඳුරෙක් ගෙ FB එකක්. ඌ දාර ජෙප්පෙක්. මාලිමාව බෙල්ලේ එල්ලන් ඉන්නේ. ඌ රට හදන්න පට්ට කතා කියන්නෙ චැනල් එකෙ. එහෙම කරද්දි ඌ කෙල්ලොන්ගෙ AI වීඩියෝ දාලා චැනල් සෙට් එකක්ම කරනවා.ඒවා තනිකරම නාකි අන්දන ඒවා.මාත් අහු වුනා.

    මගේ අතටම මාට්ටු වුනා. මට පොලීසි යන්නත් හිතෙනවා. ඒත් වැඩක් වෙන එකක් නෑ නේද ?

    මොකද මුගෙ වීඩියෝ වල තියෙන්නෙ ඔයාලා මගේ පූසට ආසද වගේ ඒවා.

    ඔන්න ජෙප්පොන්ගෙ තත්වෙ
    කොහොමද ඌමයි ඒක කරන්නෙ කියලා දන්නෙ
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    390
    300
    63
    ඌ කෙල්ලොන්ගෙ AI වීඩියෝ දාලා චැනල් සෙට් එකක්ම කරනවා
    කොහොමද ඌ ම තමා කරන්නෙ කියල දන්නෙ. උගේ page එකෙන් follow කරලවත් ද තියෙන්නෙ එ්වා