කුණු සැමන් ලංකාවට
කුණු සැමන් ලංකාවට ගෙනාව.අහු උනා.ටික දවසක් රඳවාගෙන ඉඳල,මේව මිනිසුන්ට විකුණන්න එපා පැටියො කියල නිදහස් කළා.දැන් මිනිස්සු කන්නෙ මේ කුණු සැමන්.
සීනි තොග වෙළෙන්දො කිහිප දෙනෙක් සීනි තොග ගොඩ ගහ ගත්ත,පොඩි වෙළෙන්දො ගාව තිබුණු තොගත් උන් ම මිලට ගත්ත.ඊලඟ දවසෙ රජය සීනි ආනයනයට බද්දක් ගැහුව.සීනි තොග වලින් උන් ගොඩ!
දේශපාලකයො,නිළදාරියො තීරණ ගන්නෙ රට ගැන හරි ආදරෙන්!