කුණු_කොළඹ

firerix

Well-known member
  • Jan 29, 2018
    3,168
    4,426
    113
    කොළඹ නගරයේ යළිත් කුණු කඳු ගොඩගැසෙයි..

    මෙතැනදී දේශපාලකයන්ට රජයට බනිනවනම් වැරදි ...මේකට වගකියන්න ඕනේ මිනිස්සු කුණු වෙන් කරලා දීපීයඋ පොන්න යෝ කියල පැහැදිලි සින්ඝලෙන් කියන කොටත් එහේම කරන්නේ නැත්නම් ආන්ඩුව මොනවා කරන්නද ...කුණු සම්බන්ද නීතී තව තද කරන්න ඕනේ කුණු වෙන් කරන්නේ නැතුව බැහැර කරන උන් පොලිසිය මැදිහත් වෙලා අඩුම සතියක් වත් ඇතුලේ දාන්න ඕනේ ....
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    අනිවාර්යයෙන්ම. කලින් ආණ්ඩුවේ කුණු පාරට දාන එවුන්ට විරුද්දව නීතිය තදින් ක්‍රියාත්මක කලා. ඒකේ ප්‍රතිපල අපි දෑක්කා. දෑනුත් එහෙම කලා නම් හරි. හිරේ දාන්න ඕනී නෑ. උසාවී දාලා පත දඩයක් ගෑහුවා නම් හරි
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    අර රෝසි නෝන කෝ...???:rolleyes::rolleyes::oo::oo:
    images
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනිවාර්යයෙන්ම. කලින් ආණ්ඩුවේ කුණු පාරට දාන එවුන්ට විරුද්දව නීතිය තදින් ක්‍රියාත්මක කලා. ඒකේ ප්‍රතිපල අපි දෑක්කා. දෑනුත් එහෙම කලා නම් හරි. හිරේ දාන්න ඕනී නෑ. උසාවී දාලා පත දඩයක් ගෑහුවා නම් හරි

    ආණ්ඩුවේ ලොකු කාර්්‍යභාරයක් තියෙනව බන්.... මොකද මිනිස්සු කුණු තියාගෙන කන්නද. එළියට දාන්න ක්‍රමවේදයක් හදන්න ඕන. 2009 විතර වෙනකම් කොළඹ තිබුණු විදියයි.... 2015 වෙද්දි කොළඔ තිබුනු විදියයි හිතපන්.... 2015 වෙද්දි ඉතා හොද මට්ටමකට කෙළඔ තත්වෙ ගෙනාවා.... ඒත් අද ආයෙ 2000 විතර තිබුණු මට්ටමට කුණු කදු ගොඩගැහිල තියෙන්න මේව ඉවත් කරන ක්‍රමවේද වෙල තියෙන දුර්වලතා නිසයි....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේව දැක්කමනම් කියන්ඩ තියෙනෙ ලොල් කියල තමයි....මහින්ද හදපු කොලබ ඉදගෙන නිදහසේ හුස්ම ගත්ත උන්, දුන්න වෙනස උදා කරගන්ඩ....දැන් සැපයි... වද රනිලගෙ පාන්ඩුවෙ කෙරුවාව තමයි....
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කුණු නම් unp unp නම් කුණු .

    කුණුවලින් තොර unp එකක් නොමැත .එනිසා කොලබ කුණු ගොඩ ගැසීම බෙරේ වැව යලිත් කුනුගදින් සැරසීම පෙමන්ට්ස් ලෑලි මුඩුක්කු කඩවලින් පිරීයාම unp ලක්ෂණයක් බැව කරුණාවෙන් සලකන්න :cool:
     
    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    අනිවා මෙතන පාලකයන්ගේ වරදක්.පිරිසිදුව තිබුන තැනක් ආයෙත් අපිරිසිදු වෙනවා කියන්නේ අනිවා පාලනයේ දුර්වලතාවයක්ම තමයි.එකට වෙන මොන දේ කිවුවත් වැඩක් නැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරුසිරා;22968831 said:
    කුණු නම් unp unp නම් කුණු .

    කුණුවලින් තොර unp එකක් නොමැත .එනිසා කොලබ කුණු ගොඩ ගැසීම බෙරේ වැව යලිත් කුනුගදින් සැරසීම පෙමන්ට්ස් ලෑලි මුඩුක්කු කඩවලින් පිරීයාම unp ලක්ෂණයක් බැව කරුණාවෙන් සලකන්න :cool:

    :yes::yes: වද රනිලගෙ ආර්ථික ඔස්තාර් වැඩපිලිවෙල.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    :yes::yes: වද රනිලගෙ ආර්ථික ඔස්තාර් වැඩපිලිවෙල.

    මුන් රට හෙන ස්පීඩ් පස්සට ගෙනියනවා බන්. බලු පූට්ටුව වගේ වේසියෝ දෙන්නා දෙපෑත්තට අදිනවා. රටට කෙල වෙලාම යනවා. මුන් දෙන්නා මුකුත් නොකර ඔහේ හිටියා නම් රට මීට වඩා ඉහලට එනවා. තව අවුරුදු දෙකක් යනකොට මොනවා වෙලා තියෙයිද කියලා හිතා ගන්න බෑ . අපේ පෑත්තේ හුගක් පාරවල් වතුර ගන්න කඩලා. ඉස්සර ඕවා කඩන්න දුන්නේ නෑ. කෑඩුවත් හෑදුවා. දෑන් වාහන ඉවරයි ඒ තෑන් වලින් ගිහිල්ලා.