කොළඹ නගරයේ යළිත් කුණු කඳු ගොඩගැසෙයි..
මෙතැනදී දේශපාලකයන්ට රජයට බනිනවනම් වැරදි ...මේකට වගකියන්න ඕනේ මිනිස්සු කුණු වෙන් කරලා දීපීයඋ පොන්න යෝ කියල පැහැදිලි සින්ඝලෙන් කියන කොටත් එහේම කරන්නේ නැත්නම් ආන්ඩුව මොනවා කරන්නද ...කුණු සම්බන්ද නීතී තව තද කරන්න ඕනේ කුණු වෙන් කරන්නේ නැතුව බැහැර කරන උන් පොලිසිය මැදිහත් වෙලා අඩුම සතියක් වත් ඇතුලේ දාන්න ඕනේ ....
අනිවාර්යයෙන්ම. කලින් ආණ්ඩුවේ කුණු පාරට දාන එවුන්ට විරුද්දව නීතිය තදින් ක්රියාත්මක කලා. ඒකේ ප්රතිපල අපි දෑක්කා. දෑනුත් එහෙම කලා නම් හරි. හිරේ දාන්න ඕනී නෑ. උසාවී දාලා පත දඩයක් ගෑහුවා නම් හරි

මරුසිරා;22968831 said:කුණු නම් unp unp නම් කුණු .
කුණුවලින් තොර unp එකක් නොමැත .එනිසා කොලබ කුණු ගොඩ ගැසීම බෙරේ වැව යලිත් කුනුගදින් සැරසීම පෙමන්ට්ස් ලෑලි මුඩුක්කු කඩවලින් පිරීයාම unp ලක්ෂණයක් බැව කරුණාවෙන් සලකන්න

වද රනිලගෙ ආර්ථික ඔස්තාර් වැඩපිලිවෙල.වද රනිලගෙ ආර්ථික ඔස්තාර් වැඩපිලිවෙල.