බුද්ධිමත් ජනතාවෙනි, පුන්නක්කු රසද?
බොලා වගේ හරක්....
කොහොවත් යන අය වෙනුවෙන් නිකන් මාරගන්න හදනවා.
මහින්ද යුද්දේ කරා තමයි. එකට අපි ගරු කරනවා. නමුත් යුද්දේ දින්නා කියලා හැමදාම රට කැල්ලෙන් කැල්ල බෙදාගෙන කන එක දිහා බලාගෙන ඉන්න පුලුවන්ද..
මහින්ද කොච්චරහම්බ කරගත්තද...පුතා 7 star හොටෙන් ගහනවා. ඇයි උබලා ඒවා කියන්නේ නැත්තේ. අයි උබලා යුද්දේ ගැන විතරක්ම කතා කරන්නේ.
මහින්දගේ speech එකක් තිබුනොත් 99% තියෙන්නේ යුද්දේ ගැන. ඒ වුනාට යුද්දේ කරපු ෆොන්සේකා මහත්තයා දේශපාලනයට ආපු ගමන් හිරේ යැවුවා.
මොන වැරද්දක් කරාටද..?
ජන්ද ප්‍රතිපල දැක්කට පස්සේ අපි ගැනම විලි ලැජ්ජයි. ගියපාර අන්ර්කලිව පාර්ලිමේතුව යැව්වා. මේ පාර ගීතා, මුතුහෙට්ටි පාර්ලිමේන්තුවට යවලා.
මේ අය තමා පාර්ලිමේතුවේ ඉන්නම ඕන. කොහොමත් මුන් වගේ ගොන්නු තමා ගැලපෙන්නේ. හඳුන්නෙත්ති, සමන්ත වගේ අය පාර්ලිමෙතුවට ගැලපෙන්නේ නැහැ.
මැරයෝ, ගොන්නු පිරිලා ඉන්න පක්ෂ ජන්ද ලක්ෂ ගණන් හම්බවෙලා. හරියට දැක්මක් තියන එකම පක්ෂේ හොදටම බාල්දු වෙලා.
ලැජ්ජයි ඔයි....විලි ලැජ්ජයි.

Last edited:

හම්බ සහ ටී එන් ඒ බදා නැතිවේවා කියල හිතමු... 