කුන්නක්කු ලොරි කියක් ඕන වෙයිද..?

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,800
    1,581
    113
    Tsukuba
    කුන්නක්කු නෙවේ. පුන්නක්කු.
    මම දැක්කේ thread එක publish කරාට පස්සේ.
    පු, කු මාරු වෙලා.

    :baffled:

    පු, කු maru unata kamak ne ,
    PU, KA maru karaganan ehema epa:rolleyes:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මහින්ද දැන් මන්ත්‍රි ද බං ? හිටපු ජනධිපති මන්ත්‍රී ද ? :confused:

    නෑ බන් (හිටපු ජනධිපති).මන්ත්‍රී ..
    නැත්තන් හිටපු ජනධිපති මන්ත්‍රී = හිටපු මන්ත්‍රී . ජනපති වෙනවනේ :confused::confused: