කුනු දාන එකෙක්ගෙ ඔලුවක් පලන්න නීතිමය බාද&#3535

JokerFan

Well-known member
  • May 29, 2016
    15,856
    9,525
    113
    Arkham City
    අපේ වත්තටත් කුණු මළු වගයක් දාල ගිහින් තිබුණ. මං ගිනිතිබ්බ. ගේ ගාවින් පුංචි පාරක් තියනවා. ඒකෙන් යන ගමන් තමයි විසිකරගෙන ගිහින් තියෙන්නේ.

    කව්ද කලේ කියල හොයා ගන්න බෑ.

    :sorry: Mannan hithagena inne dan thiyana kunu tika genichchata passe sathiyak withara ude pandara murata inna :sorry::angry:
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    අපේ ගෙවල් ලඟත් ඔහොම කුණු දාන්න අරගෙන (වාහන වලින් ඇවිත් දැම්මේ) අපි 3 දෙනක් හැංගිලා ඉඳල කුණු දාන්න ඇවිත් වාහනේ වීදුරුව අරිනකොටම හොඳටම කුණු වෙච්ච කුණු ගොඩක් හැලුව වාහනේ ඇතුලටම. තව එකකට කුණු බිත්තර ගැහුව. දවස් 2, 3 ගියේ වැඩේ නිකන්ම නැවතුනා.

    meka thamai karanna ona..:)
     

    janish05656

    Well-known member
  • හැංගිලා ඉදලා දීපන් වාහනටය ගල් පාරක්..හොයාගන්න බැරි වෙන්න ගහපන්..නිකන් වැදිලා වැදක් නෑ..වීදුරුවක් හරි බොඩිය හරි ඇබරෙන්න දෙන්න ඕනි
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මමනන් කියන්නෙ මුලින්ම බෝඩ් එකක් ගහපන්.. ඊටත් පස්සේ දානවනන් රැකල ඉදල පට්ට කුනුහරපෙන් බැනපන්.. ඊටත් පස්සේ ආයිත් දානවනන් කෙළපන්..
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    කුණු දාන වාහනේකට ගල් පාරක් දියන් කුඩු වෙන්න, හැබැයි හැංගිලා ඉඳන්
    ඔහොම ගල් පාරවල් දෙන කොට වාහනකාරයෝ නිකම්ම නවතිනවා
    බෝඩින් උන්ට නම් හැංගිලා ඉඳලා බැණපන්, ගේම ඉල්ලුවොත් ඉන්න තැන බලලා එතනට කුණු දාපන්
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    baya nam policeyath kiyala tiyapan kunu danawa, un mokuth kale natnam kattiya set wela idala oya car ekakata wage gahapan nati wenna.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Policiye parisara ekakayata entry ekak daapan. Api nam entry daanava. Passe policiyen unva ekkan avilla sudda karawanava :)
    කොහෙ පොලිසියද? අපි නම් ඇන්ට්‍රියක් දැම්මොත් පොඩ්ඩක් කට්ටියට ඉඳලා දාන කෙනා බලා ගන්න කියනවා. පස්සෙ අවවාද කරනවා. ඔතන පොඩි හොරයක් තියෙනවා හැබැයි. ගොඩක් වෙලාවට කෙනාව බලාගන්න කිව්වම කට්ටිය වට වෙලා එන එකාට නෙලනවා ඉස්ම යන්න. එතකොට පොලිසියට කරදරේකුත් නැහැ... කුණුත් නැහැ :rofl::P
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,853
    2,686
    113
    Kadawatha, Sri Lanka
    කොහෙ පොලිසියද? අපි නම් ඇන්ට්‍රියක් දැම්මොත් පොඩ්ඩක් කට්ටියට ඉඳලා දාන කෙනා බලා ගන්න කියනවා. පස්සෙ අවවාද කරනවා. ඔතන පොඩි හොරයක් තියෙනවා හැබැයි. ගොඩක් වෙලාවට කෙනාව බලාගන්න කිව්වම කට්ටිය වට වෙලා එන එකාට නෙලනවා ඉස්ම යන්න. එතකොට පොලිසියට කරදරේකුත් නැහැ... කුණුත් නැහැ :rofl::P

    Api entry eka kohomath damme daapu kenaa gena kiyalama thamai machn. Ekek daan giyapu bag ekak avussaddi letter ekak thibila eken hoyaa gena thamai entry eka damme. Thava serayak dadayak gewapu scene ekak.
    Kadawatha police
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    habayi putho gal gahanawa nam 4 wate kiyala gahala nondi wenna karanna epa, anthimedi wena ekek gal gahuwath ubawa nadu dawi vid parawal wage dagena hire nogiyath rasthiyadu wenna wenawa