කුනු පරිප්පු කාපියව්

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,165
    27,627
    113
    පුස් පරිප්පු ඔයිල් කරල පාට දාල කාපියව් :rofl::rofl:


    1686952185873.jpeg


    කොම්පැනි වැටේන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කාපල්ලා.. (නන්ද සීනි ගූඨාභය ඔරකල් රාජපස්ස)
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    කන කෑම එකටත් වස දානවා කියන්නේ කියලා වැඩක් නැ. මිනිස්සුන්ට ගහන්නේ දියුණු රටවල බදු, කෑම වෙන රටවල සත්තුත් නොකන කෑම
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    දැන් ඉතිං ගු තමයි කන්න ඉතුරුවෙලා තියෙන්නේ ඩයි බයි නොදා.
    ගු කොම්පැනියනක් දා ගත්තනම් ගොඩ. උඹල ගු එවනවද මම ගු කොම්පැනියක් දැම්මොත් අපිම කන්න.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    මුන් නම් පුදුම කාලකන්නි ජාතියක්. පිළිකා රෝහලට ගියාම බලා ගන්න පුලුවන් දවසකට එතනට මිනිස්සු කී දෙනෙක් ඇතුල් වෙනවද කියලා ලෙඩ වෙලා
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,945
    113
    මුන් නම් පුදුම කාලකන්නි ජාතියක්. පිළිකා රෝහලට ගියාම බලා ගන්න පුලුවන් දවසකට එතනට මිනිස්සු කී දෙනෙක් ඇතුල් වෙනවද කියලා ලෙඩ වෙලා
    :(
     
    • Sad
    Reactions: NRTG

    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,931
    113
    Dubai
    ලඟදිම පරීක්ෂකතුමාට බන්දුල සහ ලසන්ත පිහිටයි
     
    • Like
    Reactions: NRTG