කුප්පමේනියා ගහේ ගුණ

Pusek

Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    කුප්පමේනිය මෙතරම් ගුණයි කියල දැනගෙන හිටියද?






     
    • Like
    Reactions: Asmodeus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    pusek ඇවිත් කුප්පමේනියා promote කරන්න

    hanna barbera lol GIF
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    බෙහෙතට ගන්නව තමා ඕක. කෑමට නන් කනව කියල නන් දැනන් හිටියෙ නෑ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    G6PD deficiency තියන අයට කුප්පමේනියා හොද නෑ ..


    බෙහෙතට ගන්නව තමා ඕක. කෑමට නන් කනව කියල නන් දැනන් හිටියෙ නෑ.
    ඇයි බන් කැද හදන්නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    G6PD deficiency තියන අයට කුප්පමේනියා හොද නෑ ..



    ඇයි බන් කැද හදන්නේ
    මුත්‍රා අමාරුවට නන් බොනව කියල දන්නව. ඒත් තම්බල, කැද නෙවෙයි.
     
    • Like
    Reactions: B.Chat

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    යකඩෙහි බැඳුන මලකඩ ඉවත්කරන්න කොකාකෝලා වලටත් පුලුවන් :baffled:
     
    • Haha
    Reactions: B.Chat

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    යකඩෙහි බැඳුන මලකඩ ඉවත්කරන්න කොකාකෝලා වලටත් පුලුවන් :baffled:
    ඒ කියන්නේ කොකා කෝලත් ගොඩක් ගුණ ඇති මේ වගේ.
     
    • Haha
    Reactions: B.Chat