ඇයි බන් කැද හදන්නේබෙහෙතට ගන්නව තමා ඕක. කෑමට නන් කනව කියල නන් දැනන් හිටියෙ නෑ.
මුත්රා අමාරුවට නන් බොනව කියල දන්නව. ඒත් තම්බල, කැද නෙවෙයි.G6PD deficiency තියන අයට කුප්පමේනියා හොද නෑ ..
ඇයි බන් කැද හදන්නේ
ඒ පොල්පලා නේ . මේවත් බොනවද ?මුත්රා අමාරුවට නන් බොනව කියල දන්නව. ඒත් තම්බල, කැද නෙවෙයි.
ඔව් ඕක තමා හොදයි කියන්නෙ. පොල්පලා වැඩිය බොන්න හොද නෑ කියනව.ඒ පොල්පලා නේ . මේවත් බොනවද ?
ඒ කියන්නේ කොකා කෝලත් ගොඩක් ගුණ ඇති මේ වගේ.යකඩෙහි බැඳුන මලකඩ ඉවත්කරන්න කොකාකෝලා වලටත් පුලුවන්![]()