කුප්පම කුප්ප කතා.....

69 GUYS

Banned
Jul 25, 2016
151
58
0
කුප්පම කුප්ප කතා.....

[FONT=&quot]කුප්පම කුප්ප කතා.....

[/FONT]


[FONT=&quot]පන්තියේ ඉගැන්වෙන්නේ කි‍්‍රස්තු ධර්මයයි. ඉගෙන ගන්න ආස නැති මේරි හිටියේ නිදි කිරා වැටෙමිනි. ඒක දැක්ක ටීචර්[/FONT],



”[FONT=&quot]මේරි කියන්න බලන්න විශ්වය නිර්මාණය කලේ කවුද කියලා...[/FONT]”



[FONT=&quot]ප‍්‍රශ්නය මේරිට ඇසුණේ නැත්තේ නිදි කිරමින් සිටි නිසාය. ඒ බව දුටු පිටිපස්සේ වාඩි වී සිටි ජොනී අඩි රූලෙන් ඇන [/FONT]”[FONT=&quot]දෙවියන් වහන්සේ[/FONT]” [FONT=&quot]යැයි කියන්න කීවේ ය. වහා නැගිට්ට මේරි [/FONT]”[FONT=&quot]දෙවියන් වහන්සේ යැයි පිළිතුරු දුන්නා ය.[/FONT]


”[FONT=&quot]බොහොම හොදයි...[/FONT]” [FONT=&quot]ටීචර්ට සතුටුය.[/FONT]


[FONT=&quot]
මේරි ආයෙත් නිදි කිරා වැටෙයි... ටීචර් නැවතත් මේරිගෙන් ප‍්‍රශ්නයක් ඇසුවාය...[/FONT]



”[FONT=&quot]අපගේ ගැලවුම්කාරයා ලෙස ලෝකයට ආවේ කවුද[/FONT]?”


[FONT=&quot]
ආයෙත් පිහිටට ආවේ ජොනී ය. අඩිරූලෙන් ඇන[/FONT], ”[FONT=&quot]ජේසුතුමා[/FONT]” [FONT=&quot]කියන්න යැයි කීවේ ය. එවරද මේරි [/FONT]”[FONT=&quot]ජේසුතුමා[/FONT]” [FONT=&quot]යැයි නිදි මරගාතෙන්ම කියා බේරුණාය....[/FONT]


[FONT=&quot]
ටික වෙලාවක් යන කොට නැවතත් මේරි නිදිකිරන්නට වූවාය... මෙවර නම් ඇය මර නින්දේය.... ඒ දුටු ටීචර්[/FONT],



”[FONT=&quot]මේරි කියන්න.... ඒව තම [/FONT]23[FONT=&quot] වෙනි දරුවා බිහි කිරීමෙන් පසු ආදම්ට කීවේ කුමක්ද කියලා.....[/FONT]?


[FONT=&quot]මේරි මර නින්දේය.... ජොනී මෙවරත් ඇය බේරා ගැනීමට ඇයට කෝදුවෙන් ඇන්නේය... මර නින්දේ සිටි මේරි කලබල වී නැගිට්ටේ රූල ඇනුන වේදනාවෙනි.... ඇය මෙහෙම කිව්වාලූ[/FONT],



[FONT=&quot]මේ ඕකෙන් ආයෙ මට ඇන්නොත් ඕක දෙකට කඩා දානවා හරිද[/FONT]?”

[FONT=&quot]
ටීචර් ක්ලාන්ත වී වැටුණාලූ...[/FONT]



([FONT=&quot]ආගමකට අපහාස කිරීම අරමුණ නොවන බව කාරුණිකව සැලකුව මැනවි.[/FONT][FONT=&quot])

[/FONT]
============================
[FONT=&quot]
මේකත් පන්තියේ කතාවක්.... විෂය චිත‍්‍ර කලාවයි.... ටීචර් වීනස් දෙවගනගේ රූපයක් ගෙනැවිත් ගුරු මේසයේ තැබුවාය....[/FONT]



”[FONT=&quot]දැන් ළමයින් අපි මේක ගැන කලාත්මක විග‍්‍රහයක් කරමු... ඉස්සරවෙලාම විශ්වපාල කියන්න...[/FONT]”



”[FONT=&quot]ටීචර් වීනස් ප‍්‍රතිමාවේ ඇස් හරිම කාන්තිමත්.... ඇත්ත ඇස් වගේ.... ඒ දිහා ගොඩක් වෙලා බලාගෙන ඉන්න පුලූවන්....[/FONT]”



”[FONT=&quot]ෂෝක් නේ.... ඊළගට මරිසිපාල....[/FONT]?”



”[FONT=&quot]ටීචර් මම නම් ආස වීනස්ගේ පපුවට.... හරියට ඇත්ත පියයුරු දෙකක් වගේ.... දවසම වුණත් බලාගෙන ඉන්න පුලූවන්....[/FONT]”



”[FONT=&quot]චීහ්.... වනචරයා.... යනව පන්තියෙන් එළියට.....[/FONT]”


[FONT=&quot]මරිසිපාල ඔලූව නමාගෙන පන්තියෙන් එළියට ගියේ ය. ඊළගට සිටින්නේ අණ්ඩපාලය.[/FONT]


”[FONT=&quot]හරි... දැන් අණ්ඩපාල වීනස් රුව කලාත්මකව විග‍්‍රහ කරන්න....[/FONT]”


[FONT=&quot]
අණ්ඩපාල නැගිට මෙහෙම කිව්වලූ [/FONT]”[FONT=&quot]නෑ ටීචර් මමත් පන්තියෙන් එළියට යන්නම්.....[/FONT]”

============================
[FONT=&quot]
ඇමරිකාව විසින් කාන්තාවන්ට තරගයක් සංවිධානය කලාලූ... තරගයේ නම [/FONT][FONT=&quot]විශාලම යෝනි මාර්ගය සෙවීම....[/FONT]”[FONT=&quot]Applicatio[/FONT][FONT=&quot][FONT=&quot]n[/FONT] බර ගාණක් ආවලූ... දැන් තරගය පැවැත්වෙනවා.... එක එක රටවලින් ආපු කාන්තාවෝ පෝලිමේ....[/FONT]


[FONT=&quot]
විනිශ්චය මණ්ඩලය ඉස්සරහ ටීපෝවක්.... ටීපෝව මත ජිල් බෝලයේ සිට බාස්කට් බෝලෙ දක්වා විවිධ ප‍්‍රමාණයේ බෝල... කරන්න ඕන මේකයි.... කාන්තාවක් ඇවිත් තමන් කැමති බෝලයක් මත නිරුවතින් වාඩි වී බෝලය යෝනිගත කරන්න ඕන....[/FONT]


[FONT=&quot]
පළවෙනියට ආවේ ඇමරිකානු කාන්තාවකි.... ඇය ටෙනිස් බෝලයක් මත වාඩි විය... නැගිටින විට බෝලය අතුරුදහන්ය... (යෝනිගත වෙලා[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot]....[/FONT]


[FONT=&quot]
ඊළගට ආවේ අපි‍්‍රකානු කාන්තාවකි... ඇය වාඩි වූයේ ෆුට්බෝලයක් මත ය.... නැගිටින විට බෝලය අතුරුදහන්ය.... ඔය විදියට කාන්තාවන් ටීපෝව උඩ තිබුණු විවිධ ප‍්‍රමාණයේ බෝල මත වාඩි වෙමින් තරගයේ කරට කර සටනක් දෙනවා....

අවසානයේ ලංකාවේ කාන්තාවක් ආවලූ... කෙසග[/FONT], [FONT=&quot]මන්දපෝෂණය පෙනුමැති සිරුරක් තිබුණු ඇය දිහා විනිශ්චය මණ්ඩලය බැලූවේ මහත් සැකයෙන්ලූ....[/FONT]



”[FONT=&quot]අනේ තරහ වෙන්න එපා... ඔයාගේ ශරීරය දිහා බලපුවහම තේරෙනවා මේ තරගෙට සුදුසු නෑ කියලා... ඒ වුණත් සහභාගිත්වය වැදගත්නේ.... ඔයා මේ පුංචි ජීල් බෝලේ උඩ වාඩිවෙන්නකෝ.....[/FONT]”


[FONT=&quot]
ඉතිං කාන්තාව නක්කලේට වගේ විනිශ්චය මණ්ඩලය දිහා බලල ජිල් බෝලේ උඩ වාඩි වී නැගිට්ටලූ.... බලපුවහම ටීපෝවත් අතුරුදහන්ලූ.....!!!

[/FONT]
============================


[FONT=&quot]
ඒ සංවිධායකයින් ම පිරිමි සදහාත් තරගයක් සංවිධානය කරල තිබුණා.... තරගයේ නම [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]වැඩිම කාන්තාවන් ප‍්‍රමාණයක් සමග අඛණ්ඩව සංසර්ගයේ යෙදීම....[/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]ඉතිං අයදුම්පත් විවිධ රටවලින් විශාල ගණනක් ඇවිල්ල තිබුණා....[/FONT]


[FONT=&quot]
තරගය පැවැත්වෙන්නේ මෙහෙමයි.... තට්ටු දහයක බිල්ඩින් එකක බිම් තට්ටුවේ ඉදින් සෑම තට්ටුවකම කාන්තාව බැගින් කාන්තාවන් [/FONT]10[FONT=&quot] ක් ඉන්නවා.... තරගකරුවා කරන්න ඕන ඒ හැම කාන්තාවක් සමගම අඛණ්ඩව සංසර්ගයේ යෙදමින් උඩම තට්ටුවට ගොස් වහලයේ තියෙන කොඩිය ගලවා ගැනීමයි....[/FONT]


[FONT=&quot]
ඉතිං කලින් වගේම පළවෙනියට ඇවිල්ල තියෙන්නේ ඇමරිකානු රෙස්ලිං ටයිප් එකේ කෙනෙක් ඇවිල්ලා උජාරුවෙන් බිල්ඩිමට ඇතුලට ගියාලූ.... හැබැයි ඌට උපරිම කාන්තාවන් තුන් දෙනෙක් එක්ක පමණයි සංසර්ගයේ යෙදෙන්න පුලූවන් වෙලා තියෙන්නේ.... ඒ කියන්නේ නැගල තියෙන්නේ තට්ටු තුනයි.... තරගය දැන් උණුසුම්... මේ වෙන කොට වැඩියෙන්ම තට්ටු ගාණක් නැගල තියෙන්නේ අපි‍්‍රකානු කලූ ජාතිකයෙක්... ඒත් තට්ටු ගණන [/FONT]07[FONT=&quot] යි... ඒ කියන්නේ කාන්තාවන් [/FONT]07[FONT=&quot] යි....[/FONT]


[FONT=&quot]
පුරුදු විදියටම අන්තිමට ශී‍්‍ර ලාංකික පොරක්.... කෙට්ටුයි හරියට අපස්මාරය හැදිල වගෙයි... විනිශ්චය මණ්ඩලය මිනිහට චාන්ස් එකක් දෙන්න අකමැතියි... ඒ වුණත් අන්තිමට අනුකම්පා කරල අවස්ථාවක් දෙනවා...

ඉතිං මිනිහ බිල්ඩින් එක ඇතුලට යනවා....[/FONT]


[FONT=&quot]කාලය පැයකට ආසන්නයි.... තරගකරුවා පේන්නවත් නෑ.... ඉතිං විනිශ්චය මණ්ඩලය දන්නවා මූ පළවෙනි තට්ටුවෙම හතරගාතෙ වැටිල ඇති කියලා.... ඉතිං කට්ටියම බිල්ඩිමට ඇතුල් වෙනවා... පළමු තට්ටුවෙ හිටපු කාන්තාව හතර ගාතෙ වැටිලා... හරියට [/FONT]10[FONT=&quot] දෙනෙක් දුෂණය කලා වගේ.... දෙවෙනි තට්ටුවෙත් එහෙමම තමයි... කාන්තාවට නැගිටගන්නවත් බෑ.... අපේ බුවා නෑ.... තුන්වෙනි[/FONT], [FONT=&quot]හතරවෙනි........ නව වෙනි තට්ටුවෙත් කතාව එලෙසමයි.... [/FONT]10[FONT=&quot] වෙනි තට්ටුව බලපුවමත් ප‍්‍රතිඵලය වෙනසක් නෑ... ෂුවර් එකටම මිනිහ වහලේ උඩ කොඩිය ගලවනවා ඇති.... විනිශ්චය මණ්ඩලය වහලය උඩට නගිනවා.... කොඩිය වහලයේ තියෙන තැනමයි හැබැයි මිනිහ පේන්න නෑ.... ටිකක් බලන කොට මිනිහ ඉන්නවා වහලය කෙළවරේ කොහේදෝ බලාගෙන... ඉතිං කට්ටියම ගියා ළගට.... පුදුමයකි....!

[/FONT]


[FONT=&quot]මෙන්න මිනිහ එහා පැත්තේ [FONT=&quot]pool[/FONT] එකක නාන ගෑණියක් දිහා බලාගෙන අතත් මරනවලූ....!!

[/FONT]


============================

[FONT=&quot]
මේ තවත් කතාවක්.... සියදෝරිස්ටයි බිරි[/FONT][FONT=&quot]දටයි ඉන්න ළමයින් ගාණ [/FONT]8[FONT=&quot] යි.... හරියට පඩිපෙළ වගේ.... ඉතිං සියදෝරිස්ට ප‍්‍රශ්නයක් මේක නවත්තන්නේ කොහොමද කියලා.... ඉතිං බැරිම තැන ගියා දොස්තර මහත්තයෙක් හම්බවෙන්න.... ඉතිං දෙන්නගේ දෙබස මෙහෙමයි...[/FONT]


[FONT=&quot]
"බලන්න දොස්තර මහත්තයෝ මගේ ගෑණිට ළමයි හම්බවෙන්නේ හරියට ඉද්ද ගහක මල් පිපෙනවා වගේ.... දෙයියන්ගේ කැමැත්ත වෙන්ටෑ....[/FONT]”



”[FONT=&quot]පිස්සුද හලෝ.... ළමයි හම්බවෙන්නේ බිරි[/FONT]`[FONT=&quot]ඳයි තමුනුයි එකට එකතු වුණහම....[/FONT]”



”[FONT=&quot]ඒ කියන්නේ දරුවන් නැතිවෙන්න නම් අපි එකතු නොවී ඉන්න ඕන කියන එකද.... බෑ බෑ දොස්තර මහත්තයෝ ඒකනම් කරන්න අමාරුයි.... මම නිකන් හිටියත් ගෙදර උන්දැනම් නිකන් ඉන්න එකක් නෑ....[/FONT]”



([FONT=&quot]කොන්ඩම් එකක් පෙන්වමින්....[/FONT][FONT=&quot])[/FONT]”[FONT=&quot]නෑ... නෑ.... මෙන්න එකතු වෙන වෙලාවට මේක පාවිච්චි කරන්න..... එතකොට ළමයි හම්බවෙන එකක් නෑ...[/FONT]”



”[FONT=&quot]කොහොමද මහත්තයෝ මේක පාවිච්චි කරන්නේ....[/FONT]”


[FONT=&quot]දොස්තර වට පිට බලා පසෙක තිබූ කොස්සක් දැක එහි කෙළවරට කොන්ඩම දමා කරන ආකාරය පෙන්වන ලදි. සියදෝරිස් සතුටින් ගෙදර ගියේ ය....[/FONT]

[FONT=&quot]
මාස ගණනක් ගත විය.... සියදෝරිස් දොස්තර ළගට එන්නේ දැඩි කෝපයෙනි....[/FONT]



”[FONT=&quot]බලන්න දොස්තර මහත්තයෝ.... ආං ආයෙත් ගෑණිට ළමෙක් බඩට ඇවිල්ල....[/FONT]”



”[FONT=&quot]වෙන්න බෑ.... මං කියපු විදියට වැඬේ කලේ නැද්ද...[/FONT]?”



”[FONT=&quot]කරා... කරා... ඒත් කතාවෙ වෙනසක් නෑ....[/FONT]”



”[FONT=&quot]හොදයි.... සියදෝරිස් ගිහිල්ල මම කියපු විදියටම කරන්නකෝ.... මම ටිකක් හොයල බලන්නම් මොකද වෙලා තියෙන්නේ කියලා...[/FONT]”


[FONT=&quot]
ඉතිං දොස්තර එදින රාති‍්‍රයේ සියදෝරිස්ගේ ගෙදර ගෙහිල්ල ජනේලයෙන් කාමරේ දිහා හොරෙන් බලන් ඉන්නවලූ....[/FONT]


[FONT=&quot]
ටිකක් රැ[/FONT] [FONT=&quot]වෙන්න ඇරල සියදෝරිස් කාමරේට ආවලූ.... බිරිදත් නිරුවතින්ම ඇදේලූ.... දැන් අහවල් දේට ලෑස්තිලූ.... ඉතිං සියදෝරිස් කොන්ඩමක් අතට ගත්තලූ.... අරන් කාමරේ කොනක තිබ්බ කොහු මිටට ඒක දැම්මලූ.... ඊට පස්සේ ඇවිල්ල බිරිදගේ ඇග උඩ නැගල අහවල් දේ කරනවලූ....!!!

[/FONT]


============================

[FONT=&quot]
බණ්ඩාර කරන්නේ රැ[/FONT] [FONT=&quot]සෙකුයුරිටි ජොබ් එකක්.... ඉතිං බිරිදත් එක්ක අහවල් දේ කරන්න වෙන්නේ දවල්ට විතරයි... හැබැයි ඒකටත් කොස්සක්.... බණ්ඩාරගේ පොඩි කොල්ල ගෙදර.... ඌට වයස අවුරුදු [/FONT]04[FONT=&quot] ක් විතර.... බණ්ඩාර ඉන්නේ ඇනෙක්සියක.... ඉතිං බණ්ඩාර අහවල් දේ කරන්න ඕන වුණහම පුතාට කියනවා.... [/FONT]

”[FONT=&quot]පුතේ බැල්කනියට වෙලා පාර දිහා බලාගෙන පාරෙ කෙනෙක් යන ගානේ මට කෑ ගහල කියන්න.... මම පුතාට පාරෙ යන කෙනෙක් ගාණෙම චොකලට් එක ගානේ දෙනවා....[/FONT]”


[FONT=&quot]
ඉතිං කොල්ලට ෆුල් හැපි.... සතියකට දෙපාරක් තුන් පාරක් චොක්ලට් හම්බුවෙනවා මදි නොකියන්න....

මේ තවත් දවසක්..... බණ්ඩාර වැඬේට ලෑස්තිවෙලා[/FONT], [FONT=&quot]පුතාට පුරුදු වැඬේම පවරනවා....[/FONT]


[FONT=&quot]කොල්ල බැල්කනියේ කිසිම හාවක් හූවක් නෑ..... ටික වෙලාවකට පස්සේ කොල්ල බෙරිහන් දෙනවලූ.....

[/FONT]


[FONT=&quot]තාත්තේ අද නම් තාත්තට හු[/FONT][FONT=&quot]**[/FONT][FONT=&quot]න චොක්ලට් ලොරියක් ඕන වෙයි..... අද පාරෙ යන්නේ පෙරහැරක්....[/FONT]”

බලල නිකන් යන්න එපා යකුනේ..... සලකපල්ලා.... මමත් අමාරුවෙන් නැගිටින්න එපායෑ....
 
Last edited:

uttappu

Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    ”තාත්තේ අද නම් තාත්තට හු**න චොක්ලට් ලොරියක් ඕන වෙයි..... අද පාරෙ යන්නේ පෙරහැරක්....”