පුනරුත්ථාපන අමත්‍යශයේ ශාන්තිනී දිලෘක්ශි පෙරේරා සමග හිතහොඳ කරුණා..එදා
![]()
අද
![]()
පුනරුත්ථාපන අමත්‍යශයේ ශාන්තිනී දිලෘක්ශි පෙරේරා සමග හිතහොඳ කරුණා..එදා
![]()
අද
![]()
http://www.srilankamirror.com/sinhala/index.php?option=com_content&view=article&id=4798:2011-05-28-04-39-01&catid=1:2010-11-08-15-13-52&Itemid=50
ගුරු චීවරධාරියෙක් හෙරොයින් ඇදලා
![]()
හෙරොයින් පැකට් තොගයක් සිය චීවරය තුළ සඟවා ගෙන යමින් සිටි චීවරධාරියකු මහරගම පොලිසිය මගින් පෙරේදා (26) පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ චීවරධාරියා කොළඹට නුදුරු ප්‍රදේශයක පාසලක ගුරුවරයකු ලෙස සේවය කරන්නෙකු බවද පොලිසිය කළ මූලික පරීක්ෂණවලින් හෙළිවී තිබේ.
මේ චීවරධාරියාට හෙරොයින් පැකට් තොගය ලබාදී ඇත්තේ මහරගම ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු විසින් බවද මේ වන විට හෙළිවී ඇත.
එම ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වන විට පරීක්ෂණ පවත්වන බවද පැවසේ.
උපුටා ගත්තේ මෙන්න මෙහෙන්.
Code:http://www.srilankamirror.com/sinhala/index.php?option=com_content&view=article&id=4798:2011-05-28-04-39-01&catid=1:2010-11-08-15-13-52&Itemid=50
lanka enews kohomada wishwaasa karanne..?



