කුප්ප වැඩක්

Malcolm X

Banned
May 16, 2010
157
25
0
එදා
2131Karunage_weda_kida_J.jpg

අද
2131Karunage_weda_kida_J.jpg
පුනරුත්ථාපන අමත්‍යශයේ ශාන්තිනී දිලෘක්ශි පෙරේරා සමග හිතහොඳ කරුණා..
 
Malcolm X

Banned
May 16, 2010
157
25
0
ගුරු චීවරධාරියෙක් හෙරොයින් ඇදලා

ගුරු චීවරධාරියෙක් හෙරොයින් ඇදලා

chiware-11-01-27.gif

හෙරොයින් පැකට් තොගයක් සිය චීවරය තුළ සඟවා ගෙන යමින් සිටි චීවරධාරියකු මහරගම පොලිසිය මගින් පෙරේදා (26) පන්නිපිටිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ චීවරධාරියා කොළඹට නුදුරු ප‍්‍රදේශයක පාසලක ගුරුවරයකු ලෙස සේවය කරන්නෙකු බවද පොලිසිය කළ මූලික පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.
මේ චීවරධාරියාට හෙරොයින් පැකට් තොගය ලබාදී ඇත්තේ මහරගම ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු විසින් බවද මේ වන විට හෙළිවී ඇත.

එම ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වන විට පරීක්ෂණ පවත්වන බවද පැවසේ.

උපුටා ගත්තේ මෙන්න මෙහෙන්.

Code:
http://www.srilankamirror.com/sinhala/index.php?option=com_content&view=article&id=4798:2011-05-28-04-39-01&catid=1:2010-11-08-15-13-52&Itemid=50
 
MS DOS

Banned
Dec 19, 2010
430
48

thanks for the news
 
sampath_msh

Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    මචංලා.... මෙහෙම ගහමරාගෙන සාසනේ ඉන්න හොර යක්කු හොයන්න බෑ....හැබැයි කැවුම් යොධයා කියනවා වගේ මෙ කතාව ඇත්ත නම් මෙයා කොච්චර බණ කිව්වත් වැඩෙ වැරදියි...... මෙ වගේ දෙයක් බුදු හාමුදුරුවො කරත් වැරදියි....මෙ වගේ දේවල් පෙන්නුවාම තමා අපි දන්නේ හරි අය කවුද වැරදි අය කවුද කියලා..... තැන්කු යොධයා....:no::frown: :)
     
    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...

    සොයා බලා පිලිගන්න......පොතක තිබුනා කියා, අපේ පරම්පරාවෙන් ආවා කියා, බුදුහාමුදුරුවෝ කිව්වා කියා පිලිගන්න එපා.... තර්ක කර තමාගේ දැනුමට අනුව පිලිගන්න....
    ;):cool: