මචන්ලා ම්ම් මේ Artical 1 ගත්තෙ..ශ්‍රිලන්කවේ ජනප්‍රිය යැයි කියන News Site..එකකින්..
එකෙ මෙන්න මෙහෙමයි විස්තරේ තිබුනේ..
පිටිදුවේ සිරිදම්ම සම්බුද්ධ ජයන්ති දිනයේ කල කුප්ප වැදක්.. ( මේ විදියටයි එක තිබුනෙ\ without any respect)
Original Article එක මෙතනින් ගන්න
http://www.lankaenews.com/Sinhala/news.php?id=17259

මේ ස්වමින්වහන්සේ ගැන මට ලොකු ගෞරවයක් තියෙනවා යාලුවනේ,මොකද ඉතාම උගත් බුද්ධිමත් ස්වමින්වහන්සේ කෙනෙක්,
අනික ඉතාම පැහදිලිව,තර්කානුකුලව බුදු දහම ගැනත් දේශනා කරනවා,
ඉතින් මෙවිදියේ දෙයක් උන්වහන්සේගෙ අතින් වෙනව කියන එක...ප්‍රශ්නයක් නෙ??
මේ විස්තරය ද්වේශසහගතව කල දෙයක්ද?
නැතිනම් සත්‍යක්ද ?? 
මෙය සත්‍යයේ සටහනක් ද?? බුද්ධියේ විමසුමට