කුප්ප වැඩක්

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මට තාම තේරෙන්නෙ නෑ උබ කොහොමද ඕක ගහන් ඉන්නෙ කියල යකො. කොහොමද බන් speaker එක උඩ තියන් ඉන්නෙ :rolleyes::rolleyes:

    ස්පීකර් එක වෙනම ගලෝගෙන තියෙන්නෙ. දිග වයර් එකකින් කරන්ට් එක දෙන්නෙ
    ස්පීකරේ අතට අරං අවශ්‍ය තැනට තියා ගන්නව.. සිම්පල්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    චයිනිස් බට්න් පොඩි ෆෝන් දෙකක් ගත්තනම් හරි.
    ඒවායේ වයිබ්‍රේෂන් වැඩි
    අමුතුවෙන් කෑලි ගලවන්න ඕනෙත් නෑනේ
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    චයිනිස් බට්න් පොඩි ෆෝන් දෙකක් ගත්තනම් හරි.
    ඒවායේ වයිබ්‍රේෂන් වැඩි
    අමුතුවෙන් කෑලි ගලවන්න ඕනෙත් නෑනේ

    ඒ වයිබ්‍රේෂන් එක මදි මචං
    මිලිමීටර් 4කවත් විස්තාරයක් තියෙන කම්පනයක් වෙන්ඩෝන. නැත්තං වැඩක් නෑ
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඊට වැඩිය හොද වැඩක් තියනවා කරන්න.
    Nokia 1100 ෆෝන් එකක් හොයාගෙන ජොකා අස්සේ දාගෙන වෙන ෆෝන් එකකින් කෝල් එකක් ගනිනං
    දෙවෙනි පාර රින්ග් වෙද්දි යයි :rofl::rofl:
     
    • Haha
    Reactions: wqe123

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උඹ මට අර රැම් එක එව්වෙ නෑ
    බොරුවට මගේ ඩීටේල්ස් ගන්නව :angry:
    පුලුවන්නං මට ෆ්ලෙෂ්ලයිට් එකක් එවපං.

    na na ube ram deka aran thiyala tiyenne

    mama colombo enakota genath dennam ube athatama tawa tika dawasak idapan
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පිස්සුද යකෝ ඒක අස්සට පයිය ඔබල මට කරන්ට් එක වදියි
    උඩින් තියාගන්නෙ මම. මාර සනීපයි.. ආතල්

    අඟල් 5ක විතර පොඩි ස්පීකරයක් මේක. හැබැයි පවර් ෆුල්
    ලොකු සද්දයක් එන්නෙත් නෑ. 50hrtz නිසා

    na ban dc nisa aulak na

    oya balapan bass wadinakota auto wadinawa

    Fu9zAUQ.jpg
    :baffled::baffled:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :baffled: අනේ මේ වගේ ගොනෙක්.. වැඩි කලක් නොගිහින් උබට බඩු යන එක නතර වෙන්න්නෙ නැත්ද බලහන්කෝ :lol: මිනිහෝ, ඇට2 ලග අදික විද්‍යුත් චුම්භක ධාරා සෙට් එකකට ඔහොම නිරාවරනය වෙන්න සැලැස්වුවාම නිකන්ම උන් මදසරු පිරිමි වෙනව, අඩුම තරමෙ vibrate වෙද්දි phoneඑකක් ඉස්සරහ කලිසම් සාක්කුවෙ දාගෙන ඉන්නත් හොද නෑනෙහ් ඇට2ට :baffled: හමුදාවල සංඥා බලකායවල් වල ඉන්න සෙබලුත් මදසරු වෙන එක දන්නෙ නැත්ද? :baffled: අනේ දෙයියනේ...
     
    කමක් නෑ බං
    ළමයි හදනව තියා රස්සාවක්වත් කරගන්ඩ බැරුව මේ ඉන්නෙ

    මගේ ජීවිතේ ලොකුම ටාගට් එක රස්සාවක් කරල සල්ලියක් හම්බකරන එක
    මම අසනීප නිසා මට තාම ඒක කරගන්ඩ බැරුව ගියා..
    සල්ලි හම්බ කරල අම්මලාට සලකන එක තරං හීනයක් මට දැං නෑ :love:
    කොහොම වුණත් දැනුවත් කලාට ස්තූතියි මචං :love: කලින් මීටර් වුණේ නෑ :yes:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    කමක් නෑ බං
    ළමයි හදනව තියා රස්සාවක්වත් කරගන්ඩ බැරුව මේ ඉන්නෙ

    මගේ ජීවිතේ ලොකුම ටාගට් එක රස්සාවක් කරල සල්ලියක් හම්බකරන එක
    මම අසනීප නිසා මට තාම ඒක කරගන්ඩ බැරුව ගියා..
    සල්ලි හම්බ කරල අම්මලාට සලකන එක තරං හීනයක් මට දැං නෑ :love:
    කොහොම වුණත් දැනුවත් කලාට ස්තූතියි මචං :love: කලින් මීටර් වුණේ නෑ :yes:

    :sorry: මොනව උනත් උබ හොද මීටරයක් මචන් :yes::love:.. :sorry: ඒත් උබේ හිත හතර වටේ දුවනවා උබට control නෑ :angry: