RAM ගණන් කාලෙ රතනපුර වගේ තමන්ගේ වත්ත මැදින් දොළ පාරක් යන අයට හදන්න පුළුවන් RAM Pump

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)





    මේක වැඩක් වෙන්නේ දොළ පාරට වඩා පොඩි උසකින් තියෙන කොරටුවකට වගේ වතුර ගන්න .

    දවසට liter 300 එකක් වගේ පොඩි ගානකින් හදා ගන්න පුළුවන් hardware එකෙන් බඩු ගෙනත් .

    ලංකාවේ උන් හදපුව .