කුප්ප වෙදා නිසා උපුල්ට ක්රිකට් තහනම්
පසුගිය ලෝක කුසලාන තරඟාවලියේදී තහනම් උත්තේජක භාවිතා කළ බවට චෝදනා ලැබූ ශ්රී ලංකා කණ්ඩායමේ ආරම්භ පිතිකරු උපුල් තරංගගේ චෝදනා සනාථ වී ඇති බව අන්තර් ජාතික ක්රිකට් කවුන්සිලය දන්වයි.
පසුගිය ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකාව හා නවසීලන්තය සහභාගී වූ අවසාන පූර්ව තරගයේදී තහනම් උත්තේජක භාවිතා කළ බවට උපුල් තරංගට එරෙහිව චෝදනා එල්ලවී තිබුණු අතර මුත්රා සාම්පල් පරීක්ෂාවෙන් ඒ බව තහවුරු වී තිබේ.
මෙම සිදුවීමට අදාළව පරීක්ෂණ අවසන්වනතුරු ඔහුට එංගලන්ත සංචාරයේ එක්දින තරග හා ටෙස්ට් තරගවලට සහභාගීවීම තහනම් කර ඇති බවද සඳහන්ය.