කුප්‍රකට දිලිත් ජයවීර දේශපාලන පක්ෂයක නායකත්වයට

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා දේශපාලන පක්ෂයක නායකයා ලෙස පත් කර ඇත. ඒ මහතා මව්බිම ජනතා පක්ෂයේ නායක ලෙස පත් කර සිටියි.

    මැතිවරණ කොමිසන් සභාවේ පිළිගත් දේශපාලන පක්ෂවල තොරතුරුවල මේ බව සඳහන් වෙයි.

    පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ ලකුණු වන්නේ අහස් යානයයි.

    පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයා වන්නේ හේමකුමාර නානායක්කාර මහතාය.

    dilith-political2.jpg


    DxUpTVBVsAEQAnl.jpg
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මූ මේ කරන්නේ සිංහලයා මුලා කිරීම.

    උතුරන්න සල්ලි.
    මූට ගාණක් නෑ රටේ මිනිස්සු විඳින දුක ගැන.
    මේ කැරියා ආතල් ගන්නවා මිනිස්සුන්ගේ අනාගතය එක්ක.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මේ සේරම එකම කල්ලියක්. නාකි මයිනට කඩේ ගිහින් ඇන්ටිජේන් ටෙන්ඩරේ ගොඩ දාගත්තා. රට ඉඳල එන උන්ව උගේ හෝටල් වලට දාගෙන එතනත් ගැරුවා. කොරෝනා වලින් රටම වෙලාගෙන තිබ්බ වෙලාවේ බොරු පැණියක් පෙන්නලා රටම අන්දලා. පෝලිම් ගැස්සුවා පිස්සෙක් ලඟට. ඔතනට ආපු කි දෙනෙක් කොරෝනා බෝකරන් යන්න ඇතිද ලංකාව වටේට. බුද්දාගම ලෝකෙටම විහිළුවක් කළා ගඟක් පලන් ආපු නයෙක් පෙන්නලා. මු තරන් අමු සක්කිලියෙක් කොහෙවත් නැතුව ඇති
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    තවත් අල්ලපු රටේ එකෙක්

    ලංකාව ෆ්ලැට් කරලම දායි වගේ 😄
     
    • Like
    Reactions: NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මූ දවසක news manipulate කරලාම රටේ ජනාධිපති වෙයි කියලා සාධාරණ බයක් එනවා මට

    දෙරණ නිව්ස් බලලා, චතුරව දැකලා ස්වයං වින්දනය ලබන මෝඩ ගොන් බයියෝ තමයි ඉතින්... අමුතුවෙන් උන්ව manipulate කරන්න ඕන නෑ 😂
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    oya baiyoma thamai paksha keepayakin chandeta enne.
    pohottuwen awoth pukath palagena yanna nisa, eka eka mark walin enawa.

    anthimata serama ekathu wela parliment eka hadanawa.