ශ්‍රී ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයකු වූ ලලිත් කොතලාවල මහතා අද (21) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අභාවප්‍රාප්තවන විට ඔහුගේ වයස අවුරුදු 84 ක්.
ලලිත් කොතලාවල මහතා ලංකාවේ තුන්වන අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවලගේ බෑණනුවන් ද වනවා.
ඔහු සෙලින්කෝ කන්සොලිඩේටඩ් හි හිටපු සභාපති සහ සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයායි.
2007 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ධනවත්ම ලැයිස්තුවේ ඉහලින්ම සිටි ඒ මහතාට වරෙක ගෝල්ඩන් කී සමාගමේ සිදුවූ රුපියල් බිලියන 26 ක වංචාවක් සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වුවා.